රිදෙන..නමුත් ඇත්ත කතාවක්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අම්ම ගැන කියන්නට කවි 1000 තිබුනත්...
    තාත්තාගේ ගුණ කියන්නට තියෙන්නේ බොහොම අල්පයය්..
    මෙවය්න් තදටම හිතට වදින චාමරගේ සින්දුවක් මතක් උනා

    ______________
    දිවියම වාගේ..
    පුදකර ප්‍රානේ..
    දුක සේ දිවි ගෙවන්නේ කොමෙය්???
    මේ මනු ලෝකේ...
    සුරිදුනි මාගේ...
    දෙවියොත් මගේ ආදර තාත්තය්..
    __________

    :dull::dull::dull:

    අව්වේ මුතු ඇට වපුරා - එ් මුතු පණමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා - නුඹ කුස ගින්නේ
    ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චි
    නුඹ කුස ගින්නේ අපෙ අප්පච්චී............



    සියක් උල්පත් මවා දී - කිසලව ම හිදිනා
    නමක් නැති මහ කන්ද
    අප්පච්චී.....
    අප්පච්චී...........

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :dull::dull::dull:

    අව්වේ මුතු ඇට වපුරා - එ් මුතු පණමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා - නුඹ කුස ගින්නේ
    ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චි
    නුඹ කුස ගින්නේ අපෙ අප්පච්චී............



    සියක් උල්පත් මවා දී - කිසලව ම හිදිනා
    නමක් නැති මහ කන්ද
    අප්පච්චී.....
    අප්පච්චී...........


    රිදුනට කතාව ඇත්ත බං :(
    5+



    :(:(:(:(:(
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    සිරා කතාවක් මචන්.. මේක ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ.. :(
    අම්මලා තාත්තලාගේ අගේ දැනෙන්නේ නැති දවසක තමයි..
    එදාට අඩලා වැඩක් නෑනේ.. පුළුවන් තරම් ඒ මිනිස්සුන්ට සලකපල්ලා.. :)
    ඒ අය නැත්නම් උබල අපිත් නෑනේ..
    ඔය පණ දෙන්න හදන එකෙක්වත් ඒ කියන තරම් ආදරේ නෑ.. :no:
    කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්නේ දෙමව්පියෝ විතරයි.. :love:

    උබට 4ක් දුන්න.. පුළුවන් නම් 100ක් 200ක් දෙනවා. එත් ඔච්චරයි නේ දෙන්න පුළුවන්.. :(:(

    අත්දැකීමෙන්ම තේරුණා බං .... අන්තිමට ඉන්නේ අම්මයි තාත්තයි තමා බං .....
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    pingu-crying-smiley-emoticon.gif
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    සිරා කතාවක් මචන්.. මේක ගොඩක් උන් තේරුම් ගන්නේ නෑ..
    අම්මලා තාත්තලාගේ අගේ දැනෙන්නේ නැති දවසක තමයි..