මේකට උත්ටරයක් දෙන්න..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    මේක කරේ කවුරුන්ද?

    අශ්ව කරත්තෙන් උස්සපු සල්ලි වලින් බුරුවො ගහල පරාද උනේ කව්රුන්ද??
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,926
    167,690
    113
    එකමත් එක රටක
    මෙම රසවත් ඓතිහාසික කතාව සැකෙවින් මෙසේය:
    • මංකොල්ලය (1906): කොළඹ කොටුවේ පිහිටි චාටඩ් බැංකුවේ (Chartered Bank) සිට වරාය දෙසට මුදල් රැගෙන යමින් තිබූ අශ්ව කරත්තයක් වටකර, එවකට ලංකාවේ සිටි දරුණුතම මැරයෙකු වූ "කොටුවේ සුමනදාස" ඇතුළු පිරිසක් විසින් රුපියල් දහස් ගණනක මුදල් මල්ලක් පැහැර ගන්නා ලදී.
    • සූදුව සහ පරාජය: මෙසේ ඉතා සූක්ෂ්ම ලෙස අශ්ව කරත්තයෙන් සොරකම් කරන ලද මුදල් බෙදාගත් පසු, මංකොල්ලකරුවන් කණ්ඩායම කෙළින්ම ගොස් ඇත්තේ කොළඹ තොටළඟ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය "බූරු පොළකට" (Card සූදුවට) යි.
    • සියල්ල අහිමි වීම: අනුන්ගේ මුදල් පහසුවෙන් ලැබුණු නිසා, ඔවුන් කිසිදු බියක් හෝ සැලකිල්ලක් නොමැතිව විශාල වශයෙන් ඔට්ටු අල්ලමින් "බූරුවා ගැසූ" අතර, අවසානයේදී සොරකම් කරන ලද මුදල් සියල්ලම එදිනම රාත්‍රියේ සූදුවෙන් පැරදී හිස් අතින් ආපසු යාමට ඔවුන්ට සිදු විය.
    පසුව පොලිස් පරීක්ෂණ වලදී මොවුන් කොටු වූ අතර, මෙම සිදුවීම මුල් කරගෙන සමාජය තුළ "අශ්ව කරත්තෙන් උස්සපු සල්ලි, බූරුවෝ ගහලා පැරදුණා වගේ" යන උපහාසාත්මක කියමන ජනප්‍රිය විය.
     
    හප්පට යකෝ මේ සින් එක දන්නෙත් අද.
    ඒත් මේ සිද්දිය ගැන නෙවයි මම මේක දැම්මේ. මේක ලංකවේ හිටපු ඉතාමත්ම ප්‍රසිද්ද පුද්ගලයෙක් ගැන කියපු සින්දුවක තිබ්බ කොටසක් මම කිව්වේ.
     
    • Like

    පොඩ්ඩක් fact චෙක් කරපං . . ඔය යකා හදල කිව්වද දන්නේ නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,926
    167,690
    113
    එකමත් එක රටක
    මෙම රසවත් ඓතිහාසික කතාව සැකෙවින් මෙසේය:
    • මංකොල්ලය (1906): කොළඹ කොටුවේ පිහිටි චාටඩ් බැංකුවේ (Chartered Bank) සිට වරාය දෙසට මුදල් රැගෙන යමින් තිබූ අශ්ව කරත්තයක් වටකර, එවකට ලංකාවේ සිටි දරුණුතම මැරයෙකු වූ "කොටුවේ සුමනදාස" ඇතුළු පිරිසක් විසින් රුපියල් දහස් ගණනක මුදල් මල්ලක් පැහැර ගන්නා ලදී.
    • සූදුව සහ පරාජය: මෙසේ ඉතා සූක්ෂ්ම ලෙස අශ්ව කරත්තයෙන් සොරකම් කරන ලද මුදල් බෙදාගත් පසු, මංකොල්ලකරුවන් කණ්ඩායම කෙළින්ම ගොස් ඇත්තේ කොළඹ තොටළඟ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය "බූරු පොළකට" (Card සූදුවට) යි.
    • සියල්ල අහිමි වීම: අනුන්ගේ මුදල් පහසුවෙන් ලැබුණු නිසා, ඔවුන් කිසිදු බියක් හෝ සැලකිල්ලක් නොමැතිව විශාල වශයෙන් ඔට්ටු අල්ලමින් "බූරුවා ගැසූ" අතර, අවසානයේදී සොරකම් කරන ලද මුදල් සියල්ලම එදිනම රාත්‍රියේ සූදුවෙන් පැරදී හිස් අතින් ආපසු යාමට ඔවුන්ට සිදු විය.
    පසුව පොලිස් පරීක්ෂණ වලදී මොවුන් කොටු වූ අතර, මෙම සිදුවීම මුල් කරගෙන සමාජය තුළ "අශ්ව කරත්තෙන් උස්සපු සල්ලි, බූරුවෝ ගහලා පැරදුණා වගේ" යන උපහාසාත්මක කියමන ජනප්‍රිය විය.
    2Hp2nLP.png

    NGrj2Aa.jpeg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    පොඩ්ඩක් fact චෙක් කරපං . . ඔය යකා හදල කිව්වද දන්නේ නෑ .
    රොබින් හුඩ් නේද
    මාතලන් ෆිල්ම් එකේද?

    මේ තියෙන්නේ උත්තරේ. උතුවන් කන්දේ සූර සරදියෙල්. @Inigo Montoya කොහොමද දැනගත්තේ..
    උතුවන්කන්දේ සරදියෙල්

    මේක ඊයේ බස් එකේ යනකොට ඇහුනේ බන්. පට්ට සින්දුවක් කවදාවත් අහල නම් නෑ මම. කියන්නේ MS ප්‍රනාන්දු. උතුවන් කන්දේ සූර සරදියෙල් ගැන කියපු සින්දුවක්.

    මාරු lyrics හැබැයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,579
    100,776
    113
    මෙම රසවත් ඓතිහාසික කතාව සැකෙවින් මෙසේය:
    • මංකොල්ලය (1906): කොළඹ කොටුවේ පිහිටි චාටඩ් බැංකුවේ (Chartered Bank) සිට වරාය දෙසට මුදල් රැගෙන යමින් තිබූ අශ්ව කරත්තයක් වටකර, එවකට ලංකාවේ සිටි දරුණුතම මැරයෙකු වූ "කොටුවේ සුමනදාස" ඇතුළු පිරිසක් විසින් රුපියල් දහස් ගණනක මුදල් මල්ලක් පැහැර ගන්නා ලදී.
    • සූදුව සහ පරාජය: මෙසේ ඉතා සූක්ෂ්ම ලෙස අශ්ව කරත්තයෙන් සොරකම් කරන ලද මුදල් බෙදාගත් පසු, මංකොල්ලකරුවන් කණ්ඩායම කෙළින්ම ගොස් ඇත්තේ කොළඹ තොටළඟ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය "බූරු පොළකට" (Card සූදුවට) යි.
    • සියල්ල අහිමි වීම: අනුන්ගේ මුදල් පහසුවෙන් ලැබුණු නිසා, ඔවුන් කිසිදු බියක් හෝ සැලකිල්ලක් නොමැතිව විශාල වශයෙන් ඔට්ටු අල්ලමින් "බූරුවා ගැසූ" අතර, අවසානයේදී සොරකම් කරන ලද මුදල් සියල්ලම එදිනම රාත්‍රියේ සූදුවෙන් පැරදී හිස් අතින් ආපසු යාමට ඔවුන්ට සිදු විය.
    පසුව පොලිස් පරීක්ෂණ වලදී මොවුන් කොටු වූ අතර, මෙම සිදුවීම මුල් කරගෙන සමාජය තුළ "අශ්ව කරත්තෙන් උස්සපු සල්ලි, බූරුවෝ ගහලා පැරදුණා වගේ" යන උපහාසාත්මක කියමන ජනප්‍රිය විය.
    මේ හාරලක්ශේ මංකොල්ලෙ කතාව නේද? ගෙමිනිය ඒක එක්ක මික්ස් කරලා අලුත් කතාවක් හදලා.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මේ තියෙන්නේ උත්තරේ. උතුවන් කන්දේ සූර සරදියෙල්. @Inigo Montoya කොහොමද දැනගත්තේ..

    මේක ඊයේ බස් එකේ යනකොට ඇහුනේ බන්. පට්ට සින්දුවක් කවදාවත් අහල නම් නෑ මම. කියන්නේ MS ප්‍රනාන්දු. උතුවන් කන්දේ සූර සරදියෙල් ගැන කියපු සින්දුවක්.

    මාරු lyrics හැබැයි..

    පට්ට සින්දුවක්නෙ

    දැන් මේකට උත්ටර දෙන්න.

    365 x 35 = ?
    මේක තියෙන්නෙ මොන සින්දුවෙද?

    ------ Post added on Aug 30, 2026 at 9:38 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,300
    6,019
    113
    පට්ට සින්දුවක්නෙ

    දැන් මේකට උත්ටර දෙන්න.

    365 x 35 = ?
    මේක තියෙන්නෙ මොන සින්දුවෙද?

    ------ Post added on Aug 30, 2026 at 9:38 PM
    මේක එකෙන්ම මතකයි. හරක් මස් වලට ගහපු සින්දුව නේද??