university යන්න ඉන්න කෙනෙකුට කීයක් හරි කරගන්න පුලුවන් වෙයි ද web development ඉගනගත්තොත්?
ලොකු දැනුමක් නම් නෑ. ඉගනගන්න හිතාගෙන කෝස් එකක් කරන්න හිතන් ඉන්නවා. 1st attempt එකෙන් ගියපු මගේ යාලුවෙක් දැන් accounting වැඩ කරන business එකක් කරගෙන යනවා. එයා තමයි මටත් එහෙම මොනා හරි පටන් ගන්න කිව්වෙ. මේකට ඕන resources මොනවද?