මචන්ලා මේක කරන උන් ඉන්නවනම් කියපන්කො @nicjosh83 මේක සෙට් කරාම කියක් විතර අපිට ගෙවනවද කියල?
තු මේ වගේ කාලකන්නි. උන් ත්‍රෙඩ් දානවා අනික් උන් ඇදන් යන සින් එක නම් මට නොට් සැහෙන කාලෙක ඉදන්. යකෝ ගු වලක් ඉහගෙන කාපං ඊට වඩා හොදා ඔසාමා@2osama තාම රෙක්රුට් කරනවද? ලගදි කාවවත් බිලී බාගන්න බැරි වුණාද?
![]()
Full Chat පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.
සේනාධිපති ෆුල් ට්‍රයි එක දෙනවා නන්දසේනගේ ගොන් ජෝක් ටික වහගන්නතු මේ වගේ කාලකන්නි. උන් ත්‍රෙඩ් දානවා අනික් උන් ඇදන් යන සින් එක නම් මට නොට් සැහෙන කාලෙක ඉදන්. යකෝ ගු වලක් ඉහගෙන කාපං ඊට වඩා හොදා ඔසාමා
නෑ බන් එහෙම සීන් එකක් නෙමෙයි, අර කුලියට කීයක්හරි හොයාගන්න ලියන සෙට් එකක් ඉන්නවා. උන් නිකන් අර ගෙවල්වල දුවන කැරපොත්තෝ වගේ. කව්රුත් ගණන් ගන්නේ නැති උනාම ටැග් කර කර "අනේ මාව ගණන් ගන්නකො" කිය කිය වලලෙනවා. උන් ඇත්තටම සල්ලි හම්බකරගන්නෙ මේකේ පොස්ට් දාල.අනෙ බන් මන් මෙ නිකමට අහන්නෙ ? උඹලා මෙ එළකිරියෙ වෙන දෙවල් සීරියස් ගන්නවාද ?
දැන් මෙකෙ අපි කොච්චර දේශපාලනය කතා කරත් මරා ගත්තත් රටෙ ජනමතයට එකෙන් අංශු මාත්‍රයක බලපෑමක් වත් වෙනවාද ?
එහෙම වෙන්නත් තිබ්බා ඩේලි ලක්ෂයක් වත් ලොග් වෙන සයිට් එකක් නම් .
ඒත් එහෙම එකකුත් නෙමෙ නේ මේ කිරිය ?
umba hithenewata wada godak traffic enewa meketa....accounts nethi goda denek kiyewenewa athiඅනෙ බන් මන් මෙ නිකමට අහන්නෙ ? උඹලා මෙ එළකිරියෙ වෙන දෙවල් සීරියස් ගන්නවාද ?
දැන් මෙකෙ අපි කොච්චර දේශපාලනය කතා කරත් මරා ගත්තත් රටෙ ජනමතයට එකෙන් අංශු මාත්‍රයක බලපෑමක් වත් වෙනවාද ?
එහෙම වෙන්නත් තිබ්බා ඩේලි ලක්ෂයක් වත් ලොග් වෙන සයිට් එකක් නම් .
ඒත් එහෙම එකකුත් නෙමෙ නේ මේ කිරිය ?
ඉතිං උඹලා මෙ පොඩි දේවල් වලට ලේ පුච්ච ගන්නෙ ඇයි ?
මන් හිතන්නෙ ඔය එකවුන්ට්ස් සෙරොම දෙතුන් දෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ .නෑ බන් එහෙම සීන් එකක් නෙමෙයි, අර කුලියට කීයක්හරි හොයාගන්න ලියන සෙට් එකක් ඉන්නවා. උන් නිකන් අර ගෙවල්වල දුවන කැරපොත්තෝ වගේ. කව්රුත් ගණන් ගන්නේ නැති උනාම ටැග් කර කර "අනේ මාව ගණන් ගන්නකො" කිය කිය වලලෙනවා. උන් ඇත්තටම සල්ලි හම්බකරගන්නෙ මේකේ පොස්ට් දාල.
මන් හිතන්නෙ ඔය එකවුන්ට්ස් සෙරොම දෙතුන් දෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ .
රට රටවල් වලින් ලොග් වෙන උනුත් ඇති
අපෙ රටෙ ඉඳන් අයි පී ඇඩ්රස් මාරු කරන් ලොග් වෙන උනුත් ඇති .
තව සෙට් එකක් ඉන්නවා ස්වාධීන බව පෙන්නලා ශේප් එකෙ කඩෙ යනවා.
තව උන් ඉන්නවා මොනවාහරි විකාර දෙයක් අමුතු දෙයක් කරලා කිරියෙ නමක් හදාගන්නවා ජනප්‍රිය වෙනවා
පස්සෙ ඔන්න කඩෙ යනවා .
ඔය කොට නිහාල්, අර ටුපක් ද මොකාද එකා කියන උනුත් එහෙම උන් තමා.
මන් හිතන්නෙ දත් කිඹුලා වගෙ පරණ මෙම්බර්ස්ලාත් මෙක පිටිපස්සෙ ඉන්නවා.
කුලී සෙට් එකනම් ඔක්කොම එකපාර බහින්නේ. අනික දේශපාලන නොවන දෙයක් කතා කරත් උන්ට ඕන එක දේශපනිකරණය කරගන්න. මුන් ගෙවල්වල කොහොම ඉන්නවද මන්දා. මම නම් මේකට එන්නේ එලකිරිය ගොඩාක් දේවල් ඉක්මනට අප්ඩේට් වෙනවා. නොදන්න දෙයක් අහගන්න පුළුවන් උන් ඉන්නවා. දැන් ටික ටික ඒ දේවල් නැති වීගෙන යන්නේමන් හිතන්නෙ ඔය එකවුන්ට්ස් සෙරොම දෙතුන් දෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ .
රට රටවල් වලින් ලොග් වෙන උනුත් ඇති
අපෙ රටෙ ඉඳන් අයි පී ඇඩ්රස් මාරු කරන් ලොග් වෙන උනුත් ඇති .
තව සෙට් එකක් ඉන්නවා ස්වාධීන බව පෙන්නලා ශේප් එකෙ කඩෙ යනවා.
තව උන් ඉන්නවා මොනවාහරි විකාර දෙයක් අමුතු දෙයක් කරලා කිරියෙ නමක් හදාගන්නවා ජනප්‍රිය වෙනවා
පස්සෙ ඔන්න කඩෙ යනවා .
ඔය කොට නිහාල්, අර ටුපක් ද මොකාද එකා කියන උනුත් එහෙම උන් තමා.
මන් හිතන්නෙ දත් කිඹුලා වගෙ පරණ මෙම්බර්ස්ලාත් මෙක පිටිපස්සෙ ඉන්නවා.
මෙකයි සීන් එක මුන්ගෙ අරමුණ උන්ගෙ දේශපාලන මතය ව්‍යාප්ත කරන එක විතරක්ම නෙමෙකුලී සෙට් එකනම් ඔක්කොම එකපාර බහින්නේ. අනික දේශපාලන නොවන දෙයක් කතා කරත් උන්ට ඕන එක දේශපනිකරණය කරගන්න. මුන් ගෙවල්වල කොහොම ඉන්නවද මන්දා. මම නම් මේකට එන්නේ එලකිරිය ගොඩාක් දේවල් ඉක්මනට අප්ඩේට් වෙනවා. නොදන්න දෙයක් අහගන්න පුළුවන් උන් ඉන්නවා. දැන් ටික ටික ඒ දේවල් නැති වීගෙන යන්නේ
මන් හිතන්නෙ ඔය එකවුන්ට්ස් සෙරොම දෙතුන් දෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ .
රට රටවල් වලින් ලොග් වෙන උනුත් ඇති
අපෙ රටෙ ඉඳන් අයි පී ඇඩ්රස් මාරු කරන් ලොග් වෙන උනුත් ඇති .
තව සෙට් එකක් ඉන්නවා ස්වාධීන බව පෙන්නලා ශේප් එකෙ කඩෙ යනවා.
තව උන් ඉන්නවා මොනවාහරි විකාර දෙයක් අමුතු දෙයක් කරලා කිරියෙ නමක් හදාගන්නවා ජනප්‍රිය වෙනවා
පස්සෙ ඔන්න කඩෙ යනවා .
ඔය කොට නිහාල්, අර ටුපක් ද මොකාද එකා කියන උනුත් එහෙම උන් තමා.
මන් හිතන්නෙ දත් කිඹුලා වගෙ පරණ මෙම්බර්ස්ලාත් මෙක පිටිපස්සෙ ඉන්නවා.

මෙකයි සීන් එක මුන්ගෙ අරමුණ උන්ගෙ දේශපාලන මතය ව්‍යාප්ත කරන එක විතරක්ම නෙමෙ
තමන්ගෙ මතයට විරුද්ධ මත දරණ අයවත් නොන්ඩි කරලා දාන්න හදන එක .
ඒකයි සමහරවිට වෙනත් දේශපාලන මතයක් දරණ මිනිහෙක් වෙනත් පෞද්ගලික කාරණාවක් අහල ත්‍රෙඩක් දැම්මොත් ඔන්න එතනත් දේශපාලනෙ කතා කරලා හෝ ඒ පුද්ගලයාගෙ වෙනත් අඩුපාඩුවක් කියලා කිරිය එපා කරවන එක තමා කරන්නෙ .
මටත් ඕක කරන්න හැදුවා ඒ අය .
ඒත් බැරි උනා .
මෙකෙ ඉන්න ජනප්‍රිය කියන පරණ මෙම්බර්ස්ලා ගොඩක් මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නවා .
උන් එකට ඩ්‍රින්ක්ස් දානවා ,ට්‍රිප් යනවා, සාද තියනවා
කමක් නැහැ එව්වා කරාට .
ඒත් කිරිය අරක්ගෙන ඉන්න එක වැරදි .