Lowyer කෙනෙක් මාසෙකට කියක් විතර හොයනවා ඇතිද?

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    Lowyer කෙනෙක් මාසෙකට කියක් විතර හොයනවා ඇතිද?
    අලුතෙන් ආපු උන් වගෙ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    අක්කට මගුලක් සෙට් වෙන්නද යන්නේ 🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලක්ස 10ක් වගේ තමා සීනියර් නම ගිය අය නම් ලක්ස 100 - 200
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ආණ්ඩුවෙ උන් නම් එච්චර හොයන්නෙ නෑ. සාමාන්‍ය රජයේ පඩි තමයි. උන්ගෙ ටාගට් එක ජජ් හෝ ජස්ටිස් එකේ උඩට යන්න.

    ඉඩම් උන් හොඳට හොයනවා. ඒත් ඉතින් තත්වෙකට එන්න පට්ට දුකක් විඳින්න ඕන. ක්‍රිමිනල් උනුත් එහෙමයි හැබැ්‍යි ක්ලයන්ට්ල හැදෙන්න පට්ට කල් යනවා. හරියට බැළුවත් ෆ්‍රීලාන්සර් කන්සෙප්ට් එකට තමයි ගොඩක් උන් කරන්නෙ.

    අපි රිටේනර් එකක් ඇතුළුව සාමාන්‍යයෙන් ගෙවනවා 75ක් 1ක් වගේ මාසෙට වැඩ තියෙන විදියට. ඒක පට්ට ලාබයි. පොරගෙ සබ්ජෙක්ට් එක කමර්ශල් කෝට්, IP එහෙම. අළුත් කොල්ලෙක් උනන්දුවෙන් වැඩ කරනවා තාම ලෝයර් උශ්නෙ ගහල නෑ. අපි තමයි පළවෙනි රිටේනර් එක. පොර ඇප්‍රන්ටිස් ඇදපු ලෝයර් තමයි සෙට් කලේ. සමහර මාසවල අපෙන් ලැබෙන එක විතරයි කියල තියෙනවඅ. අළුත්ම උන්ට හරි අමාරුයි