මේකට කියන ඉංග්‍රීසි වචනය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    11-SURPRISING-HEALTH-BENEFITS-OF-WHISKEY-08.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නිකං වෙන ලෝකෙකට ගියා වගේ නුපුරුදු ගතියක් දැනෙනවට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නෙ..
    පුළුවන්නං සිංහල වචනයකුත් හොයල දියල්ල :lol:

    weird feeling - වීයර්ඩ් ෆීලින්ග්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    හස්ත සම්බෝලේ කියන්නේ ගලේ අඔරන්නෙත් නැතිව වංගෙඩියට දාලා කොටන්නෙත් නැතිව සම්- බෝලේ අතේම අඔරන එකට:P
    :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං මහා මූසල ලෝකෙක මස් කටු ගොඩක් ඇතුලෙ හිර වෙලා තනි වෙලා නේන්නං බං අපි හැමෝම :(
    හරියට ඉගිල්ලෙන්නවත් බෑ බිත්ති හරහ යන්න බෑ ඝණ ද්‍රව තොගෙයක් ඇතුලෙ හිරවෙලා ඉස්සරහටයි පස්සටයි වමටයි දකුණටයි විතරක් යන්න පුලුවන් හිරේක අපි ජීවත් වෙන්නෙ
    :(

    :nerd: