ඇයි ටැන්කිය බිත්තියෙ ගැහැව්වෙ වතුර බරට ඔරොත්තු දෙනවනම් අවුලක් නෑe kiwwe?
ඇයි ටැන්කිය බිත්තියෙ ගැහැව්වෙ වතුර බරට ඔරොත්තු දෙනවනම් අවුලක් නෑe kiwwe?
ඇයි ටැන්කිය බිත්තියෙ ගැහැව්වෙ වතුර බරට ඔරොත්තු දෙනවනම් අවුලක් නෑ
ඇයි ටැන්කිය බිත්තියෙ ගැහැව්වෙ වතුර බරට ඔරොත්තු දෙනවනම් අවුලක් නෑ

ටැංකියක් ගැහුවා බිත්තියේසයිස් එක අඩි 1.5 x 3 x 0.5..
මේකට දාන්න හොඳ මාළු මොනවද?
![]()
දැනට ගප්පි ටිකකුයි ගෝල්ඩ් ෆිශ්ලා දෙන්නෙකුයි ෆයිටර් එකෙකුයි නම් දන්නැති ජෝඩු දෙකකුයි ටැංකි සුද්දෝ දෙන්නෙකුයි දැම්මේ.
තව ටැංකියක් තියෙනවා අඩි 4 x 1.5 x 2
එකත් ගන්නවා හෙට. එකට දාන්නත් හොඳ මාළු ඕනේ. එක tropical විදිහට හදන්න හිතන් ඉන්නේ.
තාම LED දැම්මේ නෑ..
![]()
piliwelata indapan yako.. balapanko hati camare ,,, anika oya magula biththiye hay karala thiyna katha ,, ai yako piliwelakata wadak karanna baida umbalata , anik aoya saththu oya huchakuwata dala paw purawaganna epa .
ee mee lagadhi idan ena concept ekak bn.. godak bank walath thiyenawa mam dekka.. mam nam personally okata kemath neh..
tankiye palala hugak adui ... loku maalu danna epa bn.. pleti ,black moris wage podi malu dpan..
3 inches wath nadda ban Tank eka. Malu tika pau ne ban
ee mee lagadhi idan ena concept ekak bn.. godak bank walath thiyenawa mam dekka.. mam nam personally okata kemath neh..
tankiye palala hugak adui ... loku maalu danna epa bn.. pleti ,black moris wage podi malu dpan..
හත් ඉලවුවේ ඕක බිත්තියේ ගැහුවට වඩා හොඳයි පොළොවේ ගැහුවනම්. යකෝ ඕක කඩා වැටෙයි. ඔය ගහල තියෙන වෝල් බ්රැකටස් තුන ඇතිද ඕක අල්ලන් ඉන්න?
piliwelata indapan yako.. balapanko hati camare ,,, anika oya magula biththiye hay karala thiyna katha ,, ai yako piliwelakata wadak karanna baida umbalata , anik aoya saththu oya huchakuwata dala paw purawaganna epa .අනික මාළු ඇති කරන්නම ඕනේ නම් උන්ට ගැලපෙන පරිසරයක් හදපන් , බිත්ති හේනට රත් වෙනවා දවල්ට , අනික ඇතුලේ ස්ටිකර් එකක් ගහලා ,, පව් යකෝ ,, ඕකට මාළු දැම්මොත් තොට ඊලඟ ආත්මේ ජිවත් වෙන්න වෙන්න ඔය වගේ අටමගලක තමා, හිතපන් උඹව පිට්ටනියක් මැද්දේ අව්වේ තියන යකඩ කුඩුවකට දාලා . එකේ එක පැත්තකින් ගෙයක් වගේ ස්ටිකර් එකක් ගහනවා, අනිත් පැත්තේ පෙරේතයෝ වගේ සෙට් එකක් තෝ දිහා බල බලා සතුටු වෙනවා ,. පොඩි උන්ට පොඩි කලේ ඉඳන් සතෙකුට වත් කරදයක් කරන්නේ නැතුව අවිහිංසා වාදීව ජීවත් වෙන හැටි උගන්නපන්, ඔය මගුල් පුරුදු කරන්නේ නැතුව,