මේකට දාන්න හොඳ මාළු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි ටැන්කිය බිත්තියෙ ගැහැව්වෙ වතුර බරට ඔරොත්තු දෙනවනම් අවුලක් නෑ

    ee mee lagadhi idan ena concept ekak bn.. godak bank walath thiyenawa mam dekka.. mam nam personally okata kemath neh.. :rolleyes::rolleyes:

    tankiye palala hugak adui ... loku maalu danna epa bn.. pleti ,black moris wage podi malu dpan..
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ටැංකියක් ගැහුවා බිත්තියේ :yes::yes: සයිස් එක අඩි 1.5 x 3 x 0.5..

    මේකට දාන්න හොඳ මාළු මොනවද?

    WP_20160909_12_07_18_Pro.jpg

    දැනට ගප්පි ටිකකුයි ගෝල්ඩ් ෆිශ්ලා දෙන්නෙකුයි ෆයිටර් එකෙකුයි නම් දන්නැති ජෝඩු දෙකකුයි ටැංකි සුද්දෝ දෙන්නෙකුයි දැම්මේ.

    තව ටැංකියක් තියෙනවා අඩි 4 x 1.5 x 2
    එකත් ගන්නවා හෙට. එකට දාන්නත් හොඳ මාළු ඕනේ. එක tropical විදිහට හදන්න හිතන් ඉන්නේ. :yes::yes:

    තාම LED දැම්මේ නෑ..

    WP_20160909_18_49_00_Pro.jpg

    piliwelata indapan yako.. balapanko hati camare ,,, anika oya magula biththiye hay karala thiyna katha ,, ai yako piliwelakata wadak karanna baida umbalata , anik aoya saththu oya huchakuwata dala paw purawaganna epa .අනික මාළු ඇති කරන්නම ඕනේ නම් උන්ට ගැලපෙන පරිසරයක් හදපන් , බිත්ති හේනට රත් වෙනවා දවල්ට , අනික ඇතුලේ ස්ටිකර් එකක් ගහලා ,, පව් යකෝ ,, ඕකට මාළු දැම්මොත් තොට ඊලඟ ආත්මේ ජිවත් වෙන්න වෙන්න ඔය වගේ අටමගලක තමා, හිතපන් උඹව පිට්ටනියක් මැද්දේ අව්වේ තියන යකඩ කුඩුවකට දාලා . එකේ එක පැත්තකින් ගෙයක් වගේ ස්ටිකර් එකක් ගහනවා, අනිත් පැත්තේ පෙරේතයෝ වගේ සෙට් එකක් තෝ දිහා බල බලා සතුටු වෙනවා ,. පොඩි උන්ට පොඩි කලේ ඉඳන් සතෙකුට වත් කරදයක් කරන්නේ නැතුව අවිහිංසා වාදීව ජීවත් වෙන හැටි උගන්නපන්, ඔය මගුල් පුරුදු කරන්නේ නැතුව,
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    piliwelata indapan yako.. balapanko hati camare ,,, anika oya magula biththiye hay karala thiyna katha ,, ai yako piliwelakata wadak karanna baida umbalata , anik aoya saththu oya huchakuwata dala paw purawaganna epa .

    වෙන උන්ට වඩා පිළිවෙලකට ඉන්නවා යකෝ බඩු තියන්න කාමරේ ඉඩ නෑ යකෝ ටැංකි ගේන නිසා කාමරේ අස් කර කර හිටියේ යකෝ මේකට දාන්නේ පොඩි උන් විතරි යකෝ. පේනවට වඩා මේකේ ඉඩ තියෙනවා යකෝ
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ee mee lagadhi idan ena concept ekak bn.. godak bank walath thiyenawa mam dekka.. mam nam personally okata kemath neh.. :rolleyes::rolleyes:

    tankiye palala hugak adui ... loku maalu danna epa bn.. pleti ,black moris wage podi malu dpan..

    thanks first one to actually answer to what i have asked
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    අනික මාළු ඇති කරන්නම ඕනේ නම් උන්ට ගැලපෙන පරිසරයක් හදපන් , බිත්ති හේනට රත් වෙනවා දවල්ට , අනික ඇතුලේ ස්ටිකර් එකක් ගහලා ,, පව් යකෝ ,, ඕකට මාළු දැම්මොත් තොට ඊලඟ ආත්මේ ජිවත් වෙන්න වෙන්න ඔය වගේ අටමගලක තමා, හිතපන් උඹව පිට්ටනියක් මැද්දේ අව්වේ තියන යකඩ කුඩුවකට දාලා . එකේ එක පැත්තකින් ගෙයක් වගේ ස්ටිකර් එකක් ගහනවා, අනිත් පැත්තේ පෙරේතයෝ වගේ සෙට් එකක් තෝ දිහා බල බලා සතුටු වෙනවා ,. පොඩි උන්ට පොඩි කලේ ඉඳන් සතෙකුට වත් කරදයක් කරන්නේ නැතුව අවිහිංසා වාදීව ජීවත් වෙන හැටි උගන්නපන්, ඔය මගුල් පුරුදු කරන්නේ නැතුව,
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    podi malu tama gelapenne... shorttella .. blackmoris,, angel wage..tawa podi podi malu innawa ona taram.. tank eke palala dakkama nam epa wenawa bn.. malunta eda madi.. hodata eda tena tank ekak ganinko.. hoda malu tekak dagena athal eke inna
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හත් ඉලවුවේ ඕක බිත්තියේ ගැහුවට වඩා හොඳයි පොළොවේ ගැහුවනම්. යකෝ ඕක කඩා වැටෙයි. ඔය ගහල තියෙන වෝල් බ්‍රැකටස් තුන ඇතිද ඕක අල්ලන් ඉන්න?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    හත් ඉලවුවේ ඕක බිත්තියේ ගැහුවට වඩා හොඳයි පොළොවේ ගැහුවනම්. යකෝ ඕක කඩා වැටෙයි. ඔය ගහල තියෙන වෝල් බ්‍රැකටස් තුන ඇතිද ඕක අල්ලන් ඉන්න?

    wall 3 ethi haiya balala gehuwe kalin gedaraka meka gahala thibune.udinuth gahala thiyenne
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය වෝල් ප්ලග් නෙමෙයි මචන් ටැංකි වගේ බර ඒවට ගහන්නෙ අර කොන් දෙකට තව කෑල්ලක් පාස්සපු ඒවා
    ඒවට හොඳට බර අල්ලනවා, අනික නැවෙන්නෙ නැහැ කල් යද්දි
    උඹ ඔය දැන් ගහලා තියෙන ඒවා බර වැටුනම හෙමීට පාත් වෙනවා කල් යද්දි
    වෝල් ප්ලග් වැහෙන්න යටින් පොලිශ් කරපු ලෑල්ලක් ගහපන්, එතකොට එළ
    අනික බිත්තියයි ටැංකියයි අතරට අර හීට් එක යනවට ගාන පේස්ට් එක ගාපන්, හාර්ඩ්වෙයාර් වල තියෙනවා 550ක් වගේ වෙන්නෙ

    පුළුවන් නම් සෙල්ලම් මාලු දාපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරු කියන්න ඕන නෑ, මටනම් ඔය ටැංකියයි, ඒක දාල තියෙන විදියයි අල්ලන් නෑ. හෙන තුනී ටැංකියක්, අටවල තියෙන විදියත් වස කැතයි. ඒමදිවට පිටිපස්සෙන් ස්ටිකර් එකක් ගහල හින්ද ඉන්න මාළු ටිකවත් පේන්නේ නෑ. ඔයිට හොදයි Aquarium Lamp එකක් ගත්තනම්. :baffled:

    51Sd7C46feL._AC_UL160_SR160,160_.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113

    piliwelata indapan yako.. balapanko hati camare ,,, anika oya magula biththiye hay karala thiyna katha ,, ai yako piliwelakata wadak karanna baida umbalata , anik aoya saththu oya huchakuwata dala paw purawaganna epa .අනික මාළු ඇති කරන්නම ඕනේ නම් උන්ට ගැලපෙන පරිසරයක් හදපන් , බිත්ති හේනට රත් වෙනවා දවල්ට , අනික ඇතුලේ ස්ටිකර් එකක් ගහලා ,, පව් යකෝ ,, ඕකට මාළු දැම්මොත් තොට ඊලඟ ආත්මේ ජිවත් වෙන්න වෙන්න ඔය වගේ අටමගලක තමා, හිතපන් උඹව පිට්ටනියක් මැද්දේ අව්වේ තියන යකඩ කුඩුවකට දාලා . එකේ එක පැත්තකින් ගෙයක් වගේ ස්ටිකර් එකක් ගහනවා, අනිත් පැත්තේ පෙරේතයෝ වගේ සෙට් එකක් තෝ දිහා බල බලා සතුටු වෙනවා ,. පොඩි උන්ට පොඩි කලේ ඉඳන් සතෙකුට වත් කරදයක් කරන්නේ නැතුව අවිහිංසා වාදීව ජීවත් වෙන හැටි උගන්නපන්, ඔය මගුල් පුරුදු කරන්නේ නැතුව,

    oya thiyenne reply eka :lol::lol::lol::lol::lol::lol: