මේකට මම කෙල ගහලයි තියෙන්නේ ...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    මේකට මම කෙල ගහලයි තියෙන්නේ ...

    බාර් එකක තනිවම බියර් වීදුරුවක් තොල ගමින් සිටි පුද්ගලයකුට හදිසි අවශ්‍යතාවයක් ඇති වූ නිසා ටික වෙලාවකට ඉවතට යාමට අවශ්‍ය විය...නමුත් බියර් වීදුරුව දමා ගිය විට කවරෙකු හෝ එය බොනු ඇතැයි සැක සිතු ඔහු වීදුරුව අසල මෙසේ කොළ කැල්ලක ලිය තැබුවේය...
    "මම මේ බියර් එකට කෙල ගහලයි තියෙන්නේ."
    මොහොතකට පසු ඉවතට ගිය ඔහු නැවත පැමිණෙන විට වීදුරුව අසල තවත් කොළ කැබැල්ලක මෙසේ සහන වී තිබුණි...
    "මේකට මමත් කෙල ගැහැව්වා..."