මේකට මුකක් කරන්ටද?🥃🍫🤔

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    කොස්කෝ වල 12යි වෙනින් තැන්වල 15ක් විතර වෙයි.

    උඹලා ගෙවනවා වගේ 3න් ගුණයක් විතර වැඩිපුර ගෙවලා තමයි අපි කන්නේ මේවා 🤷‍♂️

    kPKx2Er.jpeg
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    ගෑනිටත් හම්බ වෙච්ච එකක්ද කොහෙද, :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    මේ තියෙන්නේ බඩු😍. ගනන් හිතන්න එපා, කොහොම හරි කනවනේ.
    ඒ උනාට හිතට දුකක් දැනෙනවා බන් , නොවටිනා ගානක් ගෙවල නේ ආශික් ලන්තේ ඉඳන් අපි මේවා කන්නේ කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උනාට හිතට දුකක් දැනෙනවා බන් , නොවටිනා ගානක් ගෙවල නේ ආශික් ලන්තේ ඉඳන් අපි මේවා කන්නේ කියලා
    ඕව වැඩිය හිතට ගන්න ඕන දේවල් නෙමෙයි. කාල බීල ඉන්න අය එක්ක සතුටේ හිටපං.
     
    • Like
    Reactions: hi.dushan