Questions මේකට මොකද බන් කරන්නෙ

jky man

Member
Oct 24, 2022
2
0
1
මම AL කරන දවස් වල යාලු වෙලා හිටපු ගෑනු ලමයා(ඒකි විතරයි ඉදල තියෙන්නෙත්) දැන් මාත් එක්ක ආයෙ msg කරනවනෙ..මේකයි කතාව..මමමයි එයාට කැමති නෑ කියල යාලුවො වගේ ඉමු කීවෙ..එතනත් මම වැරදියි මොකද මම එයාව දැකලත් නැතුව එයාට කැමතියි කිවුවා msg කරද්දි (මොන්ටිසෝරියෙ හිටපු යාලුවෙක් එයා..ඊට පස්සෙ අපි ගමෙන් ආව නිසා ඊට පස්සෙ දැකල නෑ මම එයාව)..කොහොමහරි එයත් මට කැමති වෙලා පස්සෙ එයාගෙ 4to එකක් එව්වා..එතනදි තමයි මම කීවෙ අපි යාලුවො වගේ ඉමු තරහ වෙන්න එපා අරව මේවා :) (මොකද ඒ වෙලාවෙ මට එයාව සෙට් නෑ වගේ දැනුන නිසා)..එතනින් පස්සෙ අපි ආයෙ කතා කලේම් නෑ..

ඒත් මේ ලගකදි ඉදන් ආයෙ මාත් එක්ක කතා කරනවා..එයා දැන් gov uni එකක මෙහෙ ඉගෙනගන්නවා..මමත් private uni එහක ඉගෙනගන්නවා..දැන් මට හිතෙන්නෙ ඒකි මට නෝන්ඩියට වගේ msg කරන්නෙ..මොකද හේතුවකුත් නෑනෙ ආයෙ කතාකරන්න ගන්න..වැඩි හරියක් එයා බන් බන් ගගා තමයි ඉතින් msg කරන්නෙ දැන්..මොන මගුලදක් ද මේ..මේකෙන් මිදෙන්නෙ කෝමද..එහෙම ආයෙ මාත් එක්ක කතාකන්න ගත්තෙ යාලුකම නිසාමද..නැත්තම් මාව නෝන්ඩියට ගන්නද..
බොන්නෝනෙ ප්‍රශ්නයක් නම් බීලා හරි මේකට කරන්නෙ මොකද්ද කියල අදහසක් දීපන්කො..මම ආයෙ කැමැතිද අහයි කියලනම් ඒකි බලාපොරොත්තු වෙනව වෙන්න බෑ..හැබැයි එහෙම අහුවට පස්සෙ කැමති නෑ කියල නෝන්ඩි කරන්න හිතන් ඉන්නවා වෙන්නත් පුලුවන් නෙහ්..?
 

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    745
    93
    120
    London, England
    Could be a lot of reasons. Some girls don't take rejections very well. Maybe she is planning revenge. A lot of girls are backstabbers. God knows what's going on in their wicked minds. Since you have no interest in her, I advise you to stay away. Say you're busy or something and try to ghost her.
     
    • Like
    • Love
    Reactions: bkizza and jky man

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    5,154
    4,746
    113
    1666667917257.png
     

    jky man

    Member
    Oct 24, 2022
    2
    0
    1
    Thanks mchn..i also thought staying away from her would be fine in this moment even if it is hard to do..thanks.
    Could be a lot of reasons. Some girls don't take rejections very well. Maybe she is planning revenge. A lot of girls are backstabbers. God knows what's going on in their wicked minds. Since you have no interest in her, I advise you to stay away. Say you're busy or something and try to ghost hth

    දැන් හරි බන් අමාරුව..කාටවත් මෙවන් විපතක් නොවේවා !
    ------ Post added on Dec 10, 2022 at 9:00 PM