මේකට විසදුමක් දෙන්න
මචන්ලා මාර විදියට කම්මැලි බන්. නිදා ගන්නමයි හිතෙන්නේ. හැමදාම හිතනවා අද දවස ඇතුලත මේ වැඩ ටික ඉවර කර ගන්නවා කියලා. එත් බං හිතනවා විතරයි. fb එකෙයි , ෆිල්ම් බල බල ඔහේ ඉන්නව මචන් .අන්තිමට දවස ඉවරයි. නිදා ගන්න ගියාම අවුල් ගෙව්ව හැටි ගැන මතක් උනාම. හෙට ඉදන් කරනවා කියල නිදා ගන්නවා. ඊලග දවසෙත් මේ වගේමයි. මචන් මේ වගේ අත්දැකීම් තියෙන දැන් යම් හොද තැනකට ඇවිත් ඉන්න අය සහ මේ ගැන තේරේන අය කියන්නකෝ මේක හදා ගන්න විදියක්.