මේකට සප් එකක් දීපල්ල

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,088
    1,687
    113
    United States
    වීදි බල්ලො වෙනුවෙන් 600km දුවන Dr Janey ට නම් full සප් එක, පට්ට වැඩක් මේක
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,502
    12,528
    113
    මම පුසේක්ට චීස් දුන්නා.දුක හිතිලා..
    පරයා ගේ ඉස්සරහම ඒක කාලා
    තඩි ගූ තලියක් දාලා තිබ්බා සුදු පාටට ගේට්ටුව ගාව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,419
    1
    11,995
    113
    මම පුසේක්ට චීස් දුන්නා.දුක හිතිලා..
    පරයා ගේ ඉස්සරහම ඒක කාලා
    තඩි ගූ තලියක් දාලා තිබ්බා සුදු පාටට ගේට්ටුව ගාව
    puso nan appiriya jathiyak. ape midulatath awith rila ynawa.ahu unoth nan puka mahanawa okunge :angry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,734
    200,023
    113
    Colombo, Sri Lanka
    How I Met Your Mother Reaction GIF by Laff
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,567
    113
    35
    Spain
    මම පුසේක්ට චීස් දුන්නා.දුක හිතිලා..
    පරයා ගේ ඉස්සරහම ඒක කාලා
    තඩි ගූ තලියක් දාලා තිබ්බා සුදු පාටට ගේට්ටුව ගාව
    වෙන්න බෑ බන්. වමනේ කරලා වෙන්න ඕන. දිරවන්නේ නැති බත් වගේ ඒවා කාල වමනේ කරනවා බළල්ලු.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    awadaneda illanne :rolleyes2:

    Pointless
    අවදානෙ අරන් වීදි සුනඛ අරමුදල promote කරනවා වෙන්න ඇතිනෙ නේද. එහෙම බැලුවොත් සාර්ථකත්වයක් තියෙයි.

    අර හාමුදුරුවො කට්ටියක් පාගමන ගිහින් mindfulness, inner peace ගැන promote කළේ.
     
    • Like
    Reactions: UbeThaththa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,029
    9,660
    113
    Galaha
    අවදානෙ අරන් වීදි සුනඛ අරමුදල promote කරනවා වෙන්න ඇතිනෙ නේද. එහෙම බැලුවොත් සාර්ථකත්වයක් තියෙයි.

    අර හාමුදුරුවො කට්ටියක් පාගමන ගිහින් mindfulness, inner peace ගැන promote කළේ.
    awadane a wage dekata labena eka hodai but yati aramuna ekamada kiyala sure na mata.
     
    • Like
    Reactions: Be_Positive