ගිය අවුරුද්දෙ කිරිබත් උයන්න හාල් බලනකොට හාලුත් නෑ
මෙදා සැරේ කේක් එකක් හැදුව. අදම කෑල්ලක් දෙකක් කෑව
හද්ද පරණ ඉලෙක්ට්‍රික් අවන් එකක්. හැමදාම අවන් එක රත්වෙනකොට හූනෙක් පැනල දුවනව හිලකින්
අදත් ඒ වැඩේම වුණා. කේක් එක දාල තියෙන චේම්බරේ නෙමේ. කරකවන නොබ් අනං මනං තියෙන හරියෙන් පැනල දුවන්නෙ. එක නොබ් එකක් නෑ. ඒ හිලෙන් තමා පැනල දුවන්නෙ
වැඩේ කියන්නෙ පලවෙනි දවසෙ මාර වෙලාවක් මූ ඇතුලෙ ඉදලනෙ පැනල ගියේ... මාරයි නේ හූනො කියන ජාතිය. එදා මම හූන ගැන කල්පනා කරල මානසිකව වැටුණ. හිත හදාගන්න හූණ දිහා හොදට බැලුව. එච්චර අවුලක් පෙනුණෙ නෑ... මම නං කියන්නෙ ඒකම තමා අදත් පැනල ගියෙ.. දැං දන්නව Exit එක
43 ක් ලබනව