මේකට හිත ගියා... ලෙඩක්ද?
https://ikman.lk/en/ad/toyota-liteace-cm-35-1989-for-sale-kalutara
Thread Closed
https://ikman.lk/en/ad/toyota-liteace-cm-35-1989-for-sale-kalutara
Thread Closed
Last edited:
පරණ වැඩියි බං.මටත් වඩා වයසයි..![]()

Model year:1989 Mileage:0 km
![]()

පරණ උනත් ගාන අඩුයි බං. මේ ගානට දෙන්නෙ හොඳටම කෙල වෙලාද දන්නෙ නැහැ?![]()
මිටරේනම් කරකලා තමයි බං. ඕන ගොනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්නෙ.![]()

6.75 newi yaku. finance ekakuth thiyenawa 17000*43

ගිය අවුරුද්දෙ 9-10 ගියපුවා දැන් ආයෙත් වැඩිවෙලා බං.![]()

ehema velaa thiyenne oya vage bada malu ganna umbala vage aya nisaa![]()

අපිල දුප්පත්නෙ උඹලට වගේ සල්ලි නැහැ බං![]()

modoyo uba oka ohoma damma vena ekek gannavane, ubata tibbe rattaranta shape eke PM karala ahannai

මිටරේනම් කරකලා තමයි බං. ඕන ගොනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්නෙ.![]()
ehema velaa thiyenne oya vage bada malu ganna umbala vage aya nisaa![]()
නැත්නම් උබ කියන්නෙ මයික්‍රො වෑන් එකක් හරි මරුටි ඔම්නියක් හරි ගන්න කියලද? මෙව්වා ගානට වටින වාහන. ලක්ස 14ට වෙන මොන පොඩි වෑන් එකද ගන්න තියෙන්නෙ පරන ජපන් එවා ඇරෙන්න?