මේකට හිත ගියා... ලෙඩක්ද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    පරණ වැඩියි බං.මටත් වඩා වයසයි..:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    පරණ වැඩියි බං.මටත් වඩා වයසයි..:rofl:

    පරණ උනත් ගාන අඩුයි බං. මේ ගානට දෙන්නෙ හොඳටම කෙල වෙලාද දන්නෙ නැහැ? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Model year:1989 Mileage:0 km

    :rolleyes::rolleyes::rolleyes:

    මිටරේනම් කරකලා තමයි බං. ඕන ගොනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්නෙ. :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මිටරේනම් කරකලා තමයි බං. ඕන ගොනෙකුට ඒක තේරුම් ගන්න පුලුවන්නෙ. :P

    කරකෝල නෙමේ බන් ගොඩක් උන් ඉක්මන් එකේ ඇඩ් දානකොට මයිලේජ් එක දාන්නෙ නැ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ehema velaa thiyenne oya vage bada malu ganna umbala vage aya nisaa :P

    නැත්නම් උබ කියන්නෙ මයික්‍රො වෑන් එකක් හරි මරුටි ඔම්නියක් හරි ගන්න කියලද? මෙව්වා ගානට වටින වාහන. ලක්ස 14ට වෙන මොන පොඩි වෑන් එකද ගන්න තියෙන්නෙ පරන ජපන් එවා ඇරෙන්න?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැත්නම් උබ කියන්නෙ මයික්‍රො වෑන් එකක් හරි මරුටි ඔම්නියක් හරි ගන්න කියලද? මෙව්වා ගානට වටින වාහන. ලක්ස 14ට වෙන මොන පොඩි වෑන් එකද ගන්න තියෙන්නෙ පරන ජපන් එවා ඇරෙන්න?

    ai ban japan vahana thiyenne