කාන්තාවන්ගේ මේ හැසිරිමට හේතුව ඇත්තටම මොක
මේක ටිකක් silly ප්‍රස්නයක් වගේ පෙනේයි. එත් ටිකක් විශ්ලේශනය කරල බලලා කමතිනම් උත්තර දෙන්න.
අපි නිතරම උදෙට හවසට බස් එකේ Train එකේ යනවනේ. හැබයි office Ttime එකේ නම් ගොඩක් crowded.
එහෙම වෙලාවට අපිට හිටගෙන යන්ඩ වෙනවා. එහෙම හිටගෙන යද්දි අපි safty එක ගැන ගොඩක් හිතන්ඩ ඔනෑනේ.
එහෙම වෙලාවට අපි celing bar එක (උඩ පොල්ල ) අල්ලගෙන තමයි යන්නේ
නමුත් මම දකල තියනවා ලංකාවේ බොහොමයක් තරුණ කාන්තාවන් celing bar එක අල්ලගෙන යන්ඩ හරිම අකමතියි. හැබැයි වෙන රටවල මේ තත්වය වෙනස් .
එකට විවිද හේතු තියෙන්ඩ පුලුවන්. උස මදි විම, ඇදුම නිස අපහසු බව.
හැබැයි අපි නොහිත විදිහේ තව ගොඩක් ප්‍රශ්න එයලට තියෙන්ඩ පුලුවන්.
ඔයලගේ අදහස් ලියන්න

Last edited:

ආ එතකොට ටාටා වල එහෙම නෑ කියලද කියන්නේ......?? 