මේකට හේතුව මොකක්ද

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Screenshot 2020-06-03 at 11.52.51.png

    නෙළුවේදී තවත් දිවියෙකු අවසන් ගමන් යයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    චන්දෙ ට කලින් බාරයක් වත් ඔප්පු කරන්න කිව්වද දන්නේ නෑ. මුන් කාගෙන් හරි එකෙක්ට.. එහෙව් බුලට් අපිට ඉන්නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කියන්න බෑ පුතානෝ ජනාදිපතිවරණයට අලි ඇත්තු 7ක් ද කොහෙද පාවිච්චි කරලා බාරයක් ඔප්පු කලේ...
    72259951_2508323735919420_4728704592840228864_n.jpg


    මේ පාපෙන් නම් වුට ජිවිතේ තියනකම් බේරෙන්න බැහැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චන්දෙ ට කලින් බාරයක් වත් ඔප්පු කරන්න කිව්වද දන්නේ නෑ. මුන් කාගෙන් හරි එකෙක්ට.. එහෙව් බුලට් අපිට ඉන්නේ


    ow agamathi kama sure nahalu, eka nisa ganga maniyo kiuwalu diviyo marala barayak oppu karanna kiyala, details hariyatama danne erozan witharai
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කියන්න බෑ පුතානෝ ජනාදිපතිවරණයට අලි ඇත්තු 7ක් ද කොහෙද පාවිච්චි කරලා බාරයක් ඔප්පු කලේ...
    එච්චර ගොබ්බ විදියට වැඩ කරන උන් ඉන්නකන් කොහොමද බං ඉතින් රටක් කරන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුද ජෙප්පෙක් මං දැක් ක බුකියෙ දාල තියෙනව ගොඨට ඇතිකරන්න ගෙනියන්න කලු ව අල්ලන්න මදු ගහල තියෙන්නෙ මූංගෙ මොල පුකේද මන්ද


    mini moru athi karapu eke ( aththada boruda mama danne ne) oka monada