මේකට හේතුව මොකක්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කිසිම කෙනෙක් කරන රස්සාව අනුව වර්ග කිරීමක් නෙවෙයි, මම කියන්නේ වෘත්තීය මට්ටම


    හිටපු තානාපති කෙනෙක් සංචාරක මග පෙන්වනෙක් තරම් පහලට වැටෙන්න, මේ රටේ ආර්ථිකය එච්චරම බංකොලොත් ද

    නැත්තම් මෙතන අපි නොදන්නා වෙන මොකක් හරි game එකක් යනවද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    එතනම පේන්නේ නැද්ද සරල බව?
    ඔයාල බලාපොරොත්තු වෙන සැප එයාලවත් බලාපොරොත්තු වෙලා නෑ 😍
     
    • Haha
    Reactions: somadantha

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සල්ලි හොයන එකනෙ වැදගත්ම කාරණේ
    වැඩි මහනසියක් නොවී සල්ලි හොයන්න පුලුවන්නම් මොනවා කලාම මොකෝ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තනතුරු බලන්නේ නැතුව රට වෙනුවෙන් ජිවිතේ අවදානමක් අරගෙන වැඩ කරනවා වෙන්න බැරිද ? :rolleyes:
    කර්මය පළ දීමක් වෙන්නත් පුළුවන්..
    නැතිනම් මිග් යානා ගණුදෙනුවෙදි රටට, අහිමි වුණු මුදල් හොයල දෙනව වෙන්නත් පුළුවන්...