මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    මෝටර් නැති සොලනොයිඩ් වගේසීන් එකක් තියනෙ ඒව තියෙනව මේකත් ඒ ටයිප්. ඒවගේ ඒව පට්ට පවර්ෆුල්. එක සැරෙන් ගැපෙනව. හතරපස් වතාවක් අරන් යන්න ඕන නෑ
    අහ්හ්...මම එහෙම සීන් එකක් දන්නේ නෑ.... පවර්ෆුල් වැඩි හින්දා තනියම කපා ගද්දි කේස් වෙන්නත් පුලුවන් ප්‍රැක්ටිස් එක නැති නිසා....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අහ්හ්...මම එහෙම සීන් එකක් දන්නේ නෑ.... පවර්ෆුල් වැඩි හින්දා තනියම කපා ගද්දි කේස් වෙන්නත් පුලුවන් ප්‍රැක්ටිස් එක නැති නිසා....
    පවර් එක ඕන ගානට ඇජස්ට් කරන්න පුලුවන් screw එකක් තියනෙව මේකෙ.
     
    • Like
    Reactions: NaiRobi

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    kotuwen rs 900 ta genaawa ekak. awurudu deka thunak athi
    thaama wada ban.. the thing has paid for itself many times over :lol: :lol: :lol:
    මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව
    වෙද පප්පගේ මැජික් අරිශ්ටේ බීලද කොහෙද මේකා :unsure::unsure::unsure:
    tumblr_oqu0hioekP1tvyli9o7_400.gifv
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    හොඳයිනේ බං බ්‍රෑන්ඩ් එක? අවුල් මුකුත් නෑනේ?

    මේක නම් පට්ට නේ? කැඩුනොත් රෙපයර් කරගන්න ලේසි වෙන එකක් නෑ නේ මේක වගේ? මේක හැමතැනම යූස් වෙන නිසා අනිවා පාරට්ස් එහෙම ඇති.
    ------ Post added on Oct 10, 2021 at 10:47 AM
    mehen gnwa nm 5 years warranty tynwa ne awlk wen ne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    kotuwen rs 900 ta genaawa ekak. awurudu deka thunak athi
    thaama wada ban.. the thing has paid for itself many times over :lol: :lol: :lol:

    වෙද පප්පගේ මැජික් අරිශ්ටේ බීලද කොහෙද මේකා :unsure::unsure::unsure:
    tumblr_oqu0hioekP1tvyli9o7_400.gifv
    :lol: :lol: පටට gif එක.

    නෑ බං කොන්ඩෙ කපන්න 350යි. රැවුලට 200-250යි. මම මාසෙට කීප සැරයක් එන නිසා ටිකක් අඩුවෙන් ගන්නේ ඒත් 2000කට විතර ලංවෙන්න යනව. සල්ලිවලටත් වඩා එපා වෙන්නේ ඉන්න ගියාම. සමහර දවස්වලට පට්ට සෙනග.

    mehen gnwa nm 5 years warranty tynwa ne awlk wen ne
    ගන්න තැනක් කියපන්කෝ බාන්ඩෙනම් එළ වගේ.
    ------ Post added on Oct 10, 2021 at 11:17 AM
     
    • Like
    Reactions: vito

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    1500 ට තියෙනවා Gemei එකත්, Low Quality , Low Durability , ඔරිජිනල් ඒවා ගනන්..
    අඩුවට තියෙන ඒවා අරන් කැඩුනම හදන්න බෑ ආයේ !!

    යකෝ සල්ලි නැති මිනිහෙක් වගේ හැසිරෙන්න එපා !! රු.90,000/= ක් දිලා පොකෝ ගන්න පුළුවන් , රු.12,500 ක් දීලා කොන්ඩේ රැවුල කපන එකක් ගන්න බෑ 🤣 කුණා !!

    කාටද බන් මේ බොරු කරන්නේ 🤣
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.
    උබට වෙන වැඩ නැද්ද බන් කොන්ඩේ කපන එක ඇරෙන්න..:lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    1500 ට තියෙනවා Gemei එකත්, Low Quality , Low Durability , ඔරිජිනල් ඒවා ගනන්..
    අඩුවට තියෙන ඒවා අරන් කැඩුනම හදන්න බෑ ආයේ !!

    යකෝ සල්ලි නැති මිනිහෙක් වගේ හැසිරෙන්න එපා !! රු.90,000/= ක් දිලා පොකෝ ගන්න පුළුවන් , රු.12,500 ක් දීලා කොන්ඩේ රැවුල කපන එකක් ගන්න බෑ 🤣 කුණා !!

    කාටද බන් මේ බොරු කරන්නේ 🤣
    ගන්න තමයි බං හදන්නේ. මේවල හරියට මිලක් දන්නැති නිසා අහුවො සමහරු6000යි කියනව සමහරු 12000යි කියනව daraz එකේ 17000ටත් තියෙනව.

    උබට වෙන වැඩ නැද්ද බන් කොන්ඩේ කපන එක ඇරෙන්න..:lol:
    ඒකත් එක පිස්සුවක් බං. පොඩිකාලෙ ඉදන් තියෙන පිස්සුවක්.
    ------ Post added on Oct 10, 2021 at 11:36 AM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ගන්න තමයි බං හදන්නේ. මේවල හරියට මිලක් දන්නැති නිසා අහුවො සමහරු6000යි කියනව සමහරු 12000යි කියනව daraz එකේ 17000ටත් තියෙනව.
    ඔරිජිනල් එකයි ඩුප්ලිකේට් එකයි දෙකම එක වගේ ! චයිනා බ්‍රෑන්ඩ්ස් 1500 - 2500 අතර යන්නේ, මාස 8 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් .

    ඔරිජිනල් ඒවා එන්නේ පැනසොනික් වගේ බ්‍රෑන්ඩ්ස් වලින්, අවුරුදු 2 ක් වගේ වොරන්ටි හම්බ වෙනවා..

    බාල ඒවා සහ ඔරිජිනල් ඒවා අතර වෙනස තියෙන්නේ බ්ලේඩ් / තල අතර , මොකද බාල ඒවාගේ තල මාරු කරන්න බෑ, පාට්ස් නෑ, ඉක්මනට සවුත්තු වෙනවා.

    ඔරිජිනල් එවාගේ තල මාරු කරන්න පුළුවන් , ඕනී තරම් පාට්ස් තියෙනවා..
     
    ඔන්න ඕක තමයි වැඩේ original කියන ෆෙක් මගුලකට කරගහන්න වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: charitha2011

    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    දිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
    Ou bn ewa hodai, Konde kapanna puluwan ewain bung. Kisima aulk naha. 5500 math agaththe Phillips eka. Kondeth kapanwa eken
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ගානට ශේප් නේ? එහෙනම් ගමු.... (y)(y)(y)

    gemei එකක් තිබ්බ මචං අවුල් ගියා. පවර් එකත් අඩුයි. ගලවල බැලුවම මෝටරයක් තියෙන්නේ.
    ------ Post added on Oct 10, 2021 at 10:19 AM
    කොකෙත් මෝටරයකින් තමා blade දෙක එහා මෙහා කරන්නේ....
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    muchan buy phillips groom kit from
    Dinapala Electronics (Pvt)Ltd.

    https://dinapalagroup.lk/product-category/personal-care/trimmer/
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.
    ගෙදර දී කොහොමද බං නීට් එකට කපන්නේ. උබට පොලිස් කට් ඒක තමා ගහන්න වෙන්නේ.මං දුවගේ පුතාගේ කොන්ඩේ කපන්න daraz එකෙන් රුපියල් 350 එකක් ගත්තා.දෙන් සැලෝන් යන්න බැරි හින්දා මම ත් එකෙන් කපන්නේ.😁😁