ne bn WAHL thamai hair clipper wala king wage innehttps://www.ebay.com/itm/403131084795?ssPageName=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649
gnwa nam philips ganin. oya ahalawath nathi ewa gannepa. dinapala eke tynwa mhen ganwa nm
ne bn WAHL thamai hair clipper wala king wage innehttps://www.ebay.com/itm/403131084795?ssPageName=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649
gnwa nam philips ganin. oya ahalawath nathi ewa gannepa. dinapala eke tynwa mhen ganwa nm
අහ්හ්...මම එහෙම සීන් එකක් දන්නේ නෑ.... පවර්ෆුල් වැඩි හින්දා තනියම කපා ගද්දි කේස් වෙන්නත් පුලුවන් ප්‍රැක්ටිස් එක නැති නිසා....මෝටර් නැති සොලනොයිඩ් වගේසීන් එකක් තියනෙ ඒව තියෙනව මේකත් ඒ ටයිප්. ඒවගේ ඒව පට්ට පවර්ෆුල්. එක සැරෙන් ගැපෙනව. හතරපස් වතාවක් අරන් යන්න ඕන නෑ
පවර් එක ඕන ගානට ඇජස්ට් කරන්න පුලුවන් screw එකක් තියනෙව මේකෙ.අහ්හ්...මම එහෙම සීන් එකක් දන්නේ නෑ.... පවර්ෆුල් වැඩි හින්දා තනියම කපා ගද්දි කේස් වෙන්නත් පුලුවන් ප්‍රැක්ටිස් එක නැති නිසා....

වෙද පප්පගේ මැජික් අරිශ්ටේ බීලද කොහෙද මේකාමාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව
mehen gnwa nm 5 years warranty tynwa ne awlk wen neහොඳයිනේ බං බ්‍රෑන්ඩ් එක? අවුල් මුකුත් නෑනේ?
මේක නම් පට්ට නේ? කැඩුනොත් රෙපයර් කරගන්න ලේසි වෙන එකක් නෑ නේ මේක වගේ? මේක හැමතැනම යූස් වෙන නිසා අනිවා පාරට්ස් එහෙම ඇති.
------ Post added on Oct 10, 2021 at 10:47 AM
kotuwen rs 900 ta genaawa ekak. awurudu deka thunak athi
thaama wada ban.. the thing has paid for itself many times over![]()
![]()
වෙද පප්පගේ මැජික් අරිශ්ටේ බීලද කොහෙද මේකා
![]()
පටට gif එක.ගන්න තැනක් කියපන්කෝ බාන්ඩෙනම් එළ වගේ.mehen gnwa nm 5 years warranty tynwa ne awlk wen ne
1500 ට තියෙනවා Gemei එකත්, Low Quality , Low Durability , ඔරිජිනල් ඒවා ගනන්..![]()
මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.
ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
උබට වෙන වැඩ නැද්ද බන් කොන්ඩේ කපන එක ඇරෙන්න..වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.

ගන්න තමයි බං හදන්නේ. මේවල හරියට මිලක් දන්නැති නිසා අහුවො සමහරු6000යි කියනව සමහරු 12000යි කියනව daraz එකේ 17000ටත් තියෙනව.1500 ට තියෙනවා Gemei එකත්, Low Quality , Low Durability , ඔරිජිනල් ඒවා ගනන්..
අඩුවට තියෙන ඒවා අරන් කැඩුනම හදන්න බෑ ආයේ !!
යකෝ සල්ලි නැති මිනිහෙක් වගේ හැසිරෙන්න එපා !! රු.90,000/= ක් දිලා පොකෝ ගන්න පුළුවන් , රු.12,500 ක් දීලා කොන්ඩේ රැවුල කපන එකක් ගන්න බෑකුණා !!
කාටද බන් මේ බොරු කරන්නේ![]()
ඒකත් එක පිස්සුවක් බං. පොඩිකාලෙ ඉදන් තියෙන පිස්සුවක්.උබට වෙන වැඩ නැද්ද බන් කොන්ඩේ කපන එක ඇරෙන්න..![]()
ඔරිජිනල් එකයි ඩුප්ලිකේට් එකයි දෙකම එක වගේ ! චයිනා බ්‍රෑන්ඩ්ස් 1500 - 2500 අතර යන්නේ, මාස 8 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් .ගන්න තමයි බං හදන්නේ. මේවල හරියට මිලක් දන්නැති නිසා අහුවො සමහරු6000යි කියනව සමහරු 12000යි කියනව daraz එකේ 17000ටත් තියෙනව.
කොන්ඩෙයි රැවුලෙයි වලස් තෙල් ගානවද උබ"මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. "
ඔන්න ඕක තමයි වැඩේ original කියන ෆෙක් මගුලකට කරගහන්න වෙයිද දන්නෑ.ඔරිජිනල් එකයි ඩුප්ලිකේට් එකයි දෙකම එක වගේ ! චයිනා බ්‍රෑන්ඩ්ස් 1500 - 2500 අතර යන්නේ, මාස 8 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් .
ඔරිජිනල් ඒවා එන්නේ පැනසොනික් වගේ බ්‍රෑන්ඩ්ස් වලින්, අවුරුදු 2 ක් වගේ වොරන්ටි හම්බ වෙනවා..
බාල ඒවා සහ ඔරිජිනල් ඒවා අතර වෙනස තියෙන්නේ බ්ලේඩ් / තල අතර , මොකද බාල ඒවාගේ තල මාරු කරන්න බෑ, පාට්ස් නෑ, ඉක්මනට සවුත්තු වෙනවා.
ඔරිජිනල් එවාගේ තල මාරු කරන්න පුළුවන් , ඕනී තරම් පාට්ස් තියෙනවා..
Ou bn ewa hodai, Konde kapanna puluwan ewain bung. Kisima aulk naha. 5500 math agaththe Phillips eka. Kondeth kapanwa ekenදිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
කොකෙත් මෝටරයකින් තමා blade දෙක එහා මෙහා කරන්නේ....මේ ගානට ශේප් නේ? එහෙනම් ගමු....
gemei එකක් තිබ්බ මචං අවුල් ගියා. පවර් එකත් අඩුයි. ගලවල බැලුවම මෝටරයක් තියෙන්නේ.
------ Post added on Oct 10, 2021 at 10:19 AM
muchan buy phillips groom kit from![]()
මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.
ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
ගෙදර දී කොහොමද බං නීට් එකට කපන්නේ. උබට පොලිස් කට් ඒක තමා ගහන්න වෙන්නේ.මං දුවගේ පුතාගේ කොන්ඩේ කපන්න daraz එකෙන් රුපියල් 350 එකක් ගත්තා.දෙන් සැලෝන් යන්න බැරි හින්දා මම ත් එකෙන් කපන්නේ.වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.