නෑ මචං මේකෙ මෝටරයක් නෙමේ තියෙන්නෙ ඔටෝ ඔන් ඔෆ් වෙන ඉලෙක්ට්‍රික් මැග්නට් එකක් අර ඉස්කෝලෙ කාලෙ ඉගැන්නුවෙ Ol වලට. අන්න ඒ වගේ. පට්ට සිම්පල්.කොකෙත් මෝටරයකින් තමා blade දෙක එහා මෙහා කරන්නේ....
නෑ මචං මේකෙ මෝටරයක් නෙමේ තියෙන්නෙ ඔටෝ ඔන් ඔෆ් වෙන ඉලෙක්ට්‍රික් මැග්නට් එකක් අර ඉස්කෝලෙ කාලෙ ඉගැන්නුවෙ Ol වලට. අන්න ඒ වගේ. පට්ට සිම්පල්.කොකෙත් මෝටරයකින් තමා blade දෙක එහා මෙහා කරන්නේ....
පුලුවන් මචං කලින් කපල තියෙනව මම. විනාඩි 15ක් යන්නෑ කොන්ඩෙට.hari gatt akiyamu, umbata taniyen konde kapane puluwanda?
dinapala එකේ ගන්න තියෙන ඒව නම් හෙනම චා ඉන්දියන් ඒව මචං. මෙහේ ලොකු ගනන් වලට විකුන්නට පට්ටම චීප් ඒව. නැත්නම් මම PHilips වලටත් කැමති. මේකක් ගන්න හිතුවේ පාට්ස් තියෙනව, හදන්න දන්න අයත් ඉන්නව. ඒකයි. මම ගියපු හැම සැලොන් එකේම වගේ ඉස්සර ඉදන්ම තියෙන්නේ මේක.Wireless gannepa, charge eka bahina bahina eka oluwe thiyan kapanna wenne
Wired ekak ganin, but mathaka athula bathroom eke hari linda gawa hari extension ekak gahanna puluwan socket ekak tyaganin.
Philips original ewath oya ganata wada adu neda
ඔව් වයර්ලස් ඒවල බැටරිය අවුල් ගියාම පවර් එක අඩු වෙනව කියල අහල තියෙනව.Wireless gannepa, charge eka bahina bahina eka oluwe thiyan kapanna wenne
Wired ekak ganin, but mathaka athula bathroom eke hari linda gawa hari extension ekak gahanna puluwan socket ekak tyaganin.
Philips original ewath oya ganata wada adu neda
thatte ganna newei, cut ekak kapane barinam ochhcara wiyadam kerane epaපුලුවන් මචං කලින් කපල තියෙනව මම. විනාඩි 15ක් යන්නෑ කොන්ඩෙට.
------ Post added on Oct 10, 2021 at 12:21 PM
කවුද බං තට්ටෙ ගාන්නේ. කට්ට එකක් ගහන්න ඔය කියන තරම් අමාරු නෑ.thatte ganna newei, cut ekak kapane barinam ochhcara wiyadam kerane epa
ow ban mamath dan thread eken thama dakke. Ara shavers wage nam hondai Philips meka barber langa tiyena eka nedහැම තැනම ඉස්සර ඉදන්ම තියෙන්නේ මේ band එක නේ??? මම හිතන්නේ මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්.
කවුද බං තට්ටෙ ගාන්නේ. කට්ට එකක් ගහන්න ඔය කියන තරම් අමාරු නෑ.
උබ කිව්වම තමා මතක් උනේ. සැලූන් එකෙක් එක ගලෝලා තිබ්බා. ඇතුලේ තිබ්බේ කොයිල් එකක් (එලෙට්‍රික් මැග්නට් එකක් තමා)නෑ මචං මේකෙ මෝටරයක් නෙමේ තියෙන්නෙ ඔටෝ ඔන් ඔෆ් වෙන ඉලෙක්ට්‍රික් මැග්නට් එකක් අර ඉස්කෝලෙ කාලෙ ඉගැන්නුවෙ Ol වලට. අන්න ඒ වගේ. පට්ට සිම්පල්.
mn dan 2000 ekak pawichchi karanwa 5 years idala, mage condei rawlai dekama kapanne eken,,මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් කියලකියනව මචං. ලෙඩ අඩුලු, පවර් එකත් හොදයිලු. ඒකයි බැලුව මට අවුරුදු 5ක් වත් යූස් කරන්න පුලුවන් නම් හොදයි. මම කලින් අඩුවට අරන් තියෙනව ඒව අවුල් ගියා ගලවල බැලුවම තියෙන්නේ මෝටරයක්. මේකෙ තියෙන්නේ වෙන මෙකනිසම් එකක් ලු. ඒකද දන්නෑ හැම සැලුන් එකකම වගේ තියෙන්නෙ මේක.
iw philips hodai hena set ekak tiywnawa rawla kapanna nahaye mile kapanna hitanPhilips wage ekak ganin. naththam epawenawa owa kadunama
2000 i oka![]()
මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.
ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
![]()