මේකත් ආදරයක්!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    654.jpg
     
    • Like
    Reactions: IKL

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් කරා.

    eth ahauwe ne, adathath katha baha karanawa, giya awurudde mama kiuwa mage hithe thibuna, eth yalu fit eka nisa ahanna bari una kilaya,
    menna bole ekith ekama kiuwa, ekith karalu yalu fit eka nisa ahanna baya unalu,

    dan loke denna depaththaka inne , eth once a week katha karanawa
    මේ වගේ කීදෙනෙක්ද, කීදෙනෙක් මිස් වෙලා ඇතිද ? හ්ම්..
     
    • Like
    Reactions: IKL and SLK_sri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මම පැය 24ම කරන දේට තෝ මේ අමුතු අමුතු නම් දාල එනවද අපිව අන්දන්න? දෙන්නේ තොට..

    LTBTRkk.png
     
    • Haha
    Reactions: Mandalorian

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මම පැය 24ම කරන දේට තෝ මේ අමුතු අමුතු නම් දාල එනවද අපිව අන්දන්න? දෙන්නේ තොට..

    LTBTRkk.png
    අඩෝ ඒ උනාට උබට පරන ආතල් සීන් මතක් වෙන්නැදද මෙහෙම ත්‍රෙඩ් වලට එද්දී.. මම නන් දැන් ඩ්‍රීමී මූඩ්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • AL කාලේ කෙල්ලෙක් ගැන කැමැත්තක් තිබුණ. අහන්නම් අහන්නම් කියල හිටිය අහන්න එහෙම ගටක් තිබුනෙනෑ. ලඟකදි දවසක එයාව බෑන්ක් එකේදි හම්බුනා. මට නම් අඳුරගන්න බැරි වුණා මාස්ක් දාගෙනනෙ . එයා මාව අදුරගෙන කතා කරා. ටිකක් ඔහොම කතා කරනකොට මම කිව්වා ඒදවස්වල මම ඔයාට කැමැත්තෙන් හිටිය කියල. එතකොට මේකි කිව්ව මම දන්නව ඔයා අහනකම් මමත් බලන් හිටියේ කියල. මම ලඟින් යනකොට එයාගෙ යාළුවො සෙට් එක කිචි කිචි ගලා හිනා උනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    AL කාලේ කෙල්ලෙක් ගැන කැමැත්තක් තිබුණ. අහන්නම් අහන්නම් කියල හිටිය අහන්න එහෙම ගටක් තිබුනෙනෑ. ලඟකදි දවසක එයාව බෑන්ක් එකේදි හම්බුනා. මට නම් අඳුරගන්න බැරි වුණා මාස්ක් දාගෙනනෙ . එයා මාව අදුරගෙන කතා කරා. ටිකක් ඔහොම කතා කරනකොට මම කිව්වා ඒදවස්වල මම ඔයාට කැමැත්තෙන් හිටිය කියල. එතකොට මේකි කිව්ව මම දන්නව ඔයා අහනකම් මමත් බලන් හිටියේ කියල. මම ලඟින් යනකොට එයාගෙ යාළුවො සෙට් එක කිචි කිචි ගලා හිනා උනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ.
    අඩෝ ඒ උනාට උබට පරන ආතල් සීන් මතක් වෙන්නැදද මෙහෙම ත්‍රෙඩ් වලට එද්දී.. මම නන් දැන් ඩ්‍රීමී මූඩ්
    අඩෝ මටත් ඔහොම ඒ ලෙවල් කාලේ අපිට වඩා අවුරුද්දක් වඩා බාල කෙල්ලෙක් මන් දිහාම බලාගෙන ඉන්නවා දැක්ක, කන්නාඩි දාන කෙල්ලෙක්. ප්රිෆෙක්ට් කෙනෙක්. මාත් බලාගෙන ඉන්නවා,. ඒ වුනාට මට ඒ කාලේ ඒ කෙල්ලගෙන් අහන්න හිතුනේ නෑනේ,. දැන් තමා තේරෙන්නේ අපරාදේ ඇහුව නම් මගේ දිහාද බලාගෙන හිටියේ කියල හරි දැනගන්න තිබ්බනේ කියල. 😣
     
    • Like
    Reactions: S_M_S

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    Yes I had one sideded love back in 2008-2010

    It all started in stamina - Ja-ela class.
    If I'm not wrong she's from ja-ela.
    She went to Holly family gampaha.

    I used to wait till her father picks her up when classes are over.we attend both economic & accounting classes.

    I never spoke to her , never knew her name even.

    I saw her once after ALs getting into bus toward seeduwa.

    Never knew her name, never spoke but she knew very well I was interested in her.

    Hope she's in somewhere living a happier life.
     
    • Like
    Reactions: S_M_S