මේකත් කොරෝනා මරණයක්ද? 🙄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama


    මොනාද මේ මෙඩිකල් ස්ටාෆ් කරන්නේ? Resuscitation එකකට නැත්ද? මෙච්චර අවුල්ද දැන්? ස්කිල් ඇත්තෙම නැද්ද? හෙන ගානවා ඕයි හෙනම ගානවා. මැරෙනකං බලන් ඉන්නවා වගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අනේ ඔව් මචංලා මේවගේ ඒවා දාන්න එපා බං. මැරුණ හේතුව මොකක් උනත් තාත්තා කෙනෙක් හැටියටහිත හදාගෙන කොහොම බලන්නද
    තාත්තලා නොවුන මේ අපිටත් බලන්න අමාරුයි. හැබැයි මැරිලා නෑ කියන්නේ.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    It seems that nurse not enough qualified that kind of task , that was not government nurse uniform , my personal opinion this is some kind of nursing home, this uniformed lady is a 1 year certified nursing assistant. Not qualified nurse.