මේකත් තන්හා උපාදානයක් නේද?

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Ehema kiyanna ba bn. Manussayan ta vitharai nivan dakinna puluwan.
    Api lamayek hadanwa kiyanna nivan dakinna puluwan kenek bihi karana ekai.

    Nivana thamai last mission eka, ekata kenek bihi karanawa kiyannth pinak.
    buruthu pitin niwan yanna baa bn,niwana wenuwen selfish wenna thiyenne
    anith un niwan yanakan innakota api apayata gihin thiyei
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    E ithin niwan dekoth ne.manussayek wela apayata yannath puluwanne.anika parenstlata lamai niwan dakkanna bene bn.eka lamaya realize karaganna one deyak ne.lamaya niwan dakkana kiyala lamai hadana eka pinak wenne kohomada bn.ekath tamange tawa eka asawak witarai

    Uba kiyana vidiyata machan minissu lamay hadanne nathuwa hitiyoth niwan dakinna kenek ipadenne nane.
    Mata thiyena prashne thamai uba ahuwe machan.

    Api lamayek upaddavala e lamaya niwan awaboda kara ganna path eka hadala denna one hari nam.
    eka karanne nane api. Mata thiyena prashne eka.


    buruthu pitin niwan yanna baa bn,niwana wenuwen selfish wenna thiyenne
    anith un niwan yanakan innakota api apayata gihin thiyei

    Boruthu pitin niwan yanna ba thamai machan. eth 10000000 1kenk niwan dakinna puluwan e mage lamayek wenna puluwan.
    Oyage lamayek wennath puluwan.

    ehema thamai me sasara hadila thiyenne mama danna vidiyata.
    Mata thiyena prashne thamai, ay api lamai e margayata yomu karanne naththe kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Uba kiyana vidiyata machan minissu lamay hadanne nathuwa hitiyoth niwan dakinna kenek ipadenne nane.
    Mata thiyena prashne thamai uba ahuwe machan.

    Api lamayek upaddavala e lamaya niwan awaboda kara ganna path eka hadala denna one hari nam.
    eka karanne nane api. Mata thiyena prashne eka.

    Mata nan penne eka tawath anagathaya plan kirimak machan.tawath asawak.manussayek upadawala loke sattu okoma niwan dakkana puluwan wei kiyala idea ekakne oka.satthu kawada ivara weiyda kauda danne.
     
    • Like
    Reactions: RLT4U

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Anith de thamai,

    Api business ekak karala profit upayana ekath pawak wenawa neda?
    Profit hoyanna hoyanna asava athi alima wadi wenawa.

    (Ubala hina wevi bn mewa ahanakota.)

    Oya weradi dhamma bn.ehema beluwoth mukuthma wedak nokara kanneth nethuwa husma allan inna one.okoma paw wenawane.profit hamba karanne life eka sustain karannane.profit eka anithyay kiyala realize karagattama hari.allena bawa denagena nethi wena bawa denagena wede karanawa
     
    • Like
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya weradi dhamma bn.ehema beluwoth mukuthma wedak nokara kanneth nethuwa husma allan inna one.okoma paw wenawane.profit hamba karanne life eka sustain karannane.profit eka anithyay kiyala realize karagattama hari.allena bawa denagena nethi wena bawa denagena wede karanawa

    Thanks bn me answer ekata.
    Eth api allena bawa danagena nathi wena bawa dana gena ay bn mewa karanne ehenam?

    Ube kalin lamai hadanna epa kiyana ekatath me answer eka valid neda?
     
    • Like
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Thanks bn me answer ekata.
    Eth api allena bawa danagena nathi wena bawa dana gena ay bn mewa karanne ehenam?

    Ube kalin lamai hadanna epa kiyana ekatath me answer eka valid neda?

    Niwana kiyanne marena ekawath wena kohewath yana ekath newene bn.realize karaganna truth ekak ne.realize karagatta passe suicide karagannada?bene loke jivath wenna epaye.kannath one.husma gannath one.lamai heduwata kamak ne itin mokak hari unama hath pole watigena adanne nethuwa inna puluwannan.lamaya o/l fail unath adana set ekakne inne.mata terena widiyata kivve.kisima deyak nethi wenne ne bn.sithuwili enawa okoma enawa.ekama de realize karagatta ewa his bawa.
     
    • Like
    Reactions: Heshan Daminda

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පටිච්සචමුප්පාදය ගැන උඹලට යම් දැනුමක් තිබෙනවානම්, අසා තිබෙනවානම් උඹල දන්නවා පටිච්චසමුප්පාදයේ මූලිකවම කථා කරන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා, පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඊළඟට සංස්ඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්- ආදී විදිහට අවිද්‍යාවේ සිට තණ්හාව දක්වා. ඒක සරලව කියනවානම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගත්තා. සංස්කාර නිසා විඤ්ඤාණය හට ගත්තා. විඤ්ඤාණ නිසා නාමරූප හට ගත්තා. නාමරූප නිසා සලායතනත්, සලායතන නිසා ස්පර්ශයත්, ස්පර්ශය නිසා වේදනාත්, වේදනාව නිසා තණ්හාවත් හට ගත්තා. හරි තණ්හාව තිබෙන්නේ කොතැනද? අවිද්‍යාව තිබෙන්නේ කොතැන ද? තණ්හාව හට ගන්නේ අවිද්‍යාව තිබූ නිසයි. ඊළඟට තණ්හාවෙන් පස්සේ තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපාදානං. තණ්හාවෙන් පසුව සිදුවන ක්‍රියාවලියකුත් තිබෙනවා. තණ්හාව නිසා උපාදාන හටගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. ඉපදුන නිසා ජරා මරණ දුක් දොම්නස් ශෝක හට ගන්නවා. මේ කෙරෙහි අවබෝධයක් තිබෙන අයට මේක තේරුම් ගන්න පහසු වෙනවා.

    තේරුන්නෑ නේද බර වැඩිද

    තණ්හාව නිසා ඇලෙනවා කියන දේ පැහැදිලියි. නමුත් තණ්හාව නිසා කොහොමද ගැටෙන්නේ කියා ඔබට ප්‍රශ්නයක් එයි. මෙහෙම හිතන්න අපේ වාහනය ගැන හිතන්න. ඒකට ඔබේ සිත බොහෝම ඇලුම් කරනවානම්, එකෙ වාඩිවෙන්න රවුමක් යන්න ගොඩාක් පි‍්‍රය කරනවානම් එතැන ඇලීමක් පවතිනවා වාහනය කෙරෙහි. ඒ ඇලීම ඇතිවුණේ තණ්හාව නිසයි. තණ්හාව කියන්නේ වාහනය කෙරෙහි පවතින ආශාව. ඒ නිසයි වාහනයට ඇලෙන්නේ. මේ වාහනයට මම අකැමැති වෙන්නේ මීට වඩා හොඳ වාහනයක් මනැස සැකසී තිබෙන නිසයි. මේ වාහනයේ පාටට අකැමැති නම් ඔබ ආශා කරන කැමති පාටක් තිබෙනවා. මෙහි වායු සමීකරණයට අකමැතිනම් ඔබ ආශාකරන ඒසී් එකක් තිබෙනවා. මේ වාහනයේ සැප පහසුවට අකැමැති නිසා මේ වාහනයේ යම් ගැටීමක් එනවානම්, ඒ ගැටීම එන්නෙත් මේ වාහනයට වඩා හොද වාහනයකට තිබෙන තණ්හාව නිසා. එහෙනම් යම් තැනක තණ්හාවක් ඇද්ද ඒ නිසාමයි ගැටෙන්නේ. යමක් කෙරෙහි තිබෙන ආශාව නිසාමයි ඒ කෙරෙහි ගැටෙන්නේ. යමකට කැමැති නිසාමයි එයට ඇලෙන්නේ. එහෙනම් ඇලෙන තැනත් ගැටෙන තැනත් මුල්වුණේ තණ්හාව යි. මේ ජීවිතයේ තණ්හාව නොවේ බරපතලම ප්‍රශ්නය. තණ්හාව හටගත්තේ, උඩිින්ම තිබෙන අවිද්‍යාව මූලික හේතුව කරගෙනයි. ඒ අවිද්‍යාව අනවබෝධය දුරු කරන්න නම් අප ගත යුත්තේ අවබෝධය යි. ධර්මය කෙරෙහි අවබෝධය එන්න එන්න විද්‍යාව වැඩෙනවා. අවිද්‍යාව නැසෙනවා.එවිට අනවබෝධය අපෙන් ඈත් වෙන්න ඈත්වෙන්න තණ්හාව අඩු වෙනවා. එසේ තණා්හාව නැති කිරීම හෝ අඩු කිරීම බලෙන් කළයුතු වන්නේ නැහැ.

    සමහර අය ධර්මයේ හැසිරෙනවා, එයට මහන්සි ගන්නවා කියා එයා ළඟ තිබෙන බොහෝ දේ බැහැර කරගෙන, බැහැර කරගෙන යනවා. එය බාහිරෙන් බැහැර කරන්නේ. රත්තරං බඩුටික ගලවලා දානවා. ඥාති සම්භාෂණවලට යාම නවතා දානවා. පාට ඇඳුම් අඳින්නේ නැහැ. මේ ආකාරයට අමුතු උපාසක ලීලාවක් ගන්නවා. කිසිවෙකුට ඇලීමක් නැහැ දැන් මට සියල්ල අතහරින්න පුළුවන් කියා ලෝකයට පෙන්වනවා. එය තණ්හාව අත හැරීමක් නොවේ. තණ්හාව අත හරින්න ඕන බාහිරට කලින් අභ්‍යන්තරයෙන්. එය බලෙන් කරන්න බැහැ. එය කළහැකි වන්නේ අවබෝධයත් සමඟ යි. තණ්හාව අභ්‍යන්තරයට එන්නේ අනවබෝධය නිසා. අවිද්‍යාව තිබීම නිසා. එහෙනම් අවිද්‍යාව බිඳින විටයි විද්‍යාව උපදින විටයි තණ්හාව නැතිවෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලියි අප මුලින් කළයුත්තේ තණ්හාව නැති කිරීමට පෙර අවිද්‍යාව, සක්කාය දිට්ඨිය නැතිකර විද්‍යාව ඇතිකර ගැනිමයි. ඒ සඳහා සම්මාදිට්ඨිය ඇති කර ගැනිමට ඔබට නුවණ, ශක්තිය ලගාකරගන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංසාරෙ ගොඩක් දිගයි කියලනෙ කියන්නෙ..

    මීට අවුරුදු 100කට කලින් කාලෙ අද නම් සැප වාහනත් නෑ,වාහන ෆොටෝ ගහන්ඩ ෆෝනුත් නෑ, fb, instagram ඉන්ටනෙට් ගැන මොන කතාද (අපි කොහේ කොහොම හිටියද දන්නෑ)

    ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරන් සංසාරයෙන් ගොඩයන්ඩ බලපන්.