මේකත් දුමින්දගේ වැඩක්ද දන්නැ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    57724541188853548827864.jpg


    muge honda ewwath tiyenwa machan na kiyanna

    Meketh athi hodak mata nam penne na :confused:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොඩිෆයි කරපු එකා ගොනෙක් , වාහනේ අයිතිකාරයා ගොන් බදින කණුවක් .මැටීම මැටි හරකෙක් තමයි modify කරලා තියෙන්නේ.අය්යෝ සල්ලි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉඳකින් කාර් එක මොකද්ද කියලාවත් හොයා ගන්න බෑ බන්...:eek:
    දන්න කියන එකෙක් ලඟටම ගිහිල බැලුවොත් මිසක් :(

    සිරාවට අරූ මන්දයෙක් වගේ ඒක කරලා තියෙන්න :lol: