Mitsubishi Outlander 2014- 16 මිලදී ගන්න පෙර අදහසක් ඕනේ
මට පොඩි උදව්වක් ඕනේ වාහයනක් සම්බන්දයෙන්
මචන්ලා Mitsubishi Outlander එකේ 2014,2015,2016 මොඩ්ල් ගැන මොකද හිතන්නේ
පාවිච්චි කරන අය ඉන්නවද?
මට ටිකක් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
මේ මොඩල් එක මොකක්ද - MITSUBISHI OUTLANDER PHEV G-NAVI PACKAGE, 2015 - 7.7M RS
මේ වාහනේ ෆුල් Petrol විතරක් කරන එකක් එනවද?
මොකද Electric charge නම් කෙරෙන්නෙම නෑ.එත් එක අවුලක් නැහැ නේද Hybrid දුවද්දී?
https://ikman.lk/en/ad/mitsubishi-outlander-petrol-2015-for-sale-colombo-8
මේකේ දාල තියෙන්නේ Petrol කියලා.
මේ වාහන Model වල Petrol එහෙම කරනවා ගොඩක්ම අඩුයිද?
ගන්න ට්‍රයි කරන්නෙම 2014,2015,2016 වගේ එකක්.80M ට අඩුවෙන් තමා බලන්නෙත්
Nissan Xtrail එක බැලුවා එකෙන් නම් ලොවෙත් නැති Gear Box අවුලක් තියෙන නිසා අදහස අත ඇරියා.එත් පාරේ නම් Nissan Xtrail අම්බානට තියෙනවා