Touch Your Heart
MR දෙශපාලනය කරන කෙනෙකි... ඔහු යටතේ සේවය කල සොල්දාදුවා මිනීමරුවෙකි. ඔහු දන්නේ රටක් පාලනය කිරීමට නොව කියන දේ කිරීමයි. අවු 30 ඉගෙන ගෙන ඇත්තේ මිනිමැරීමයි.
ඔබ මිනීමරුවාට කැමති ඇයි...? උත්තරය ඔබම තියාගන්න...
ඇත්තනම් ඌ හොද නිසාවත් නරක නිසාවත් නොවේ.
එය ඔබගේ පුද්ගලික ගැටළුවකි. (එක්කො සල්ලි නෑ, එක්කො ගැහැනියෙක් නෑ, නැත්නම් ලොකු ආසාවක් තියෙනවා සල්ලි ටිකක් හොයාගන්න.නැත්නම් ඔබගේ හිතවත් අය UNP හෝ JVP)
බොරුවට රටට ආදරේ, ජාතිය, ආගම, දේශප්රෙමය කියන්න එපා...
ඔබ SF යැයිසිතන SF , SF නොවේ.
ඔබ මා යැයි සිතනමා , මා නොවේ.
ඔබ ඔබ යැයි සිතන ඔබ , ඔබ නොවේ.
ඔබ ඔබෙන්ම අහල බලන්න....
ඔබ නොදන්නේ ඔබගේ ආශාවයි......
වැඩි විස්තර සදහා පහල බලන්න
http://www.sendspace.com/file/grknqh
http://www.sendspace.com/file/pt7srv

Last edited: