පැරණි පෙම්වතා වෙත..

shadow134

Well-known member
  • Jul 21, 2020
    2,167
    6,982
    113
    පැරණි පෙම්වතාට ලියලා තියෙන්නේ. ලැජ්ජා නැද්ද තොපිට අනුන්ට ලියපු ලියුම් කියවන්න.
     
    • Haha
    Reactions: Heshan Daminda

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    433
    699
    93
    මෙහෙම හිතන ගෑණියෙක්ගෙන් ගැලවිච්ච පැරණි පෙම්වතාට මාගේ උත්තම්මාචාරය 🙏🙏🙏 උබ බේරිලා තියෙන්නේ එසේ මෙසේ මාරකයකින් නෙවෙයි

    උඹත් ටිකට් ඇදෙනකන් බලන් ඉන්න එකෙක් නෙවෙයි නේද? :P
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,226
    3,423
    113
    🇬🇧
    මේ වගේ ස්ට්‍රොන්ග් ගෑනු පෙඳ පිරිමින්ට හරියන්නෙ නෑ. මම කැමති මෙහෙම හිතන කෙනෙකුට.