මේකද ආශ්චර්ය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අන්න තවත් ගොන් කතාවක්.දැන් එතකොට ඒ ගණන් අඩුවෙන්නේ තොපේ රජයෙන් කරන දෙයක් නිසාද? ලොලේ ලොල්.
මේවට රජයට කරන්න දෙයක් නෑ බොල,, ඕන නම් සල්ලි අච්චු ගලා සේරගෙම පඩි ලක්ෂෙකින් වැඩි කරන්න පුලුවන්. හැබැයි ඊලඟ දවසෙ ඉඳලා සල්ලි අරගෙන යන්න වෙන්නෙ වීල්බැරෝ එකක.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඒක ඉතින් කිරිපිටි ෆැක්ටරියත් එක්ක බලාගනින් ඒගොල්ලොන්ට ඔය කියන තරම් බදු නැති වුනාට එහෙම කරන ගැන හොයලා බලපල්ලා.

    අනික අඩු ගානට තියෙන එක වැඩක් නැත්නම් ඒකෙත් ගාන වැඩි කරන්න තියෙන්නෙ.

    ithin owa karanna neda ban anduwai amathi mandale inne ?
    ehema wenne nathinam anduwak mona huyannakatada ?

    owa hoyala neethi kriyathmaka karanna thamai yako chande deela ponnayo 225k PM la kare.
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මේවට රජයට කරන්න දෙයක් නෑ බොල,, ඕන නම් සල්ලි අච්චු ගලා සේරගෙම පඩි ලක්ෂෙකින් වැඩි කරන්න පුලුවන්. හැබැයි ඊලඟ දවසෙ ඉඳලා සල්ලි අරගෙන යන්න වෙන්නෙ වීල්බැරෝ එකක.

    පිට පිට කියපු තුන් වෙනි ගොන් කතාව. උඹ තවම පොඩි වැඩි බන් මේවා කතාකරන්න. මගේ වචන ටිකයි වෙලාවයි අපරාදේ උඹ වගේ මන්ද බුද්දීකයෙක් එක්ක කතාකරන. :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලැම්බෝගිනි වර්ගයේ කාර් 14 ක් ද

    meka boru ban ochchara genawe na dekai genawe
    ekak dilantha race yana eka anith eka suddek ge lambo genawe dekai eth dilanthata thagi labunu eka kohomath kalin idan thibba ne :D
    ඊ නිව්ස් කාරයගෙ පච, වෙන මොකක් හරි සයිට් එකක් නම් පිලිගන්න තිබුනා
     
    පිට පිට කියපු තුන් වෙනි ගොන් කතාව. උඹ තවම පොඩි වැඩි බන් මේවා කතාකරන්න. මගේ වචන ටිකයි වෙලාවයි අපරාදේ උඹ වගේ මන්ද බුද්දීකයෙක් එක්ක කතාකරන. :lol::lol::lol:
    :shocked::lol::lol::lol::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇ‍යි මාළු ගනන් අඩුවෙන්නෙ? එලවළු ගනන් අඩුවෙන්නෙ?

    අඩුවෙන කාලෙට එලවළු අහකදාන්නම අඩුවෙන්නෙ දැකලා නැද්ද බන්
    :(

    ewa adu wenna thope aanduwa one na yako.
    aswanna wadi kaleta koi ekath adu wenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේවට රජයට කරන්න දෙයක් නෑ බොල,, ඕන නම් සල්ලි අච්චු ගලා සේරගෙම පඩි ලක්ෂෙකින් වැඩි කරන්න පුලුවන්. හැබැයි ඊලඟ දවසෙ ඉඳලා සල්ලි අරගෙන යන්න වෙන්නෙ වීල්බැරෝ එකක.

    wadi karama wadi karanawa wage adu unama adu karanna bari ai pute ?

    adu unath kalin ganata ganna givisum gahuwe ai pute

    iran walata gotta alluwata labena dewal mewada pute ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිට පිට කියපු තුන් වෙනි ගොන් කතාව. උඹ තවම පොඩි වැඩි බන් මේවා කතාකරන්න. මගේ වචන ටිකයි වෙලාවයි අපරාදේ උඹ වගේ මන්ද බුද්දීකයෙක් එක්ක කතාකරන. :lol::lol::lol:
    අනේ පොන්ස් තෝ ඉස්කෝලෙ ගියේ නැති එකට අපි මොනා කරන්නද බන්?

    තොපිට මහන්සියෙන් හම්බ කරන්න බැරි එකටත් පලි කොහෙවත් ඉන්න රේස් පදින උන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin owa karanna neda ban anduwai amathi mandale inne ?
    ehema wenne nathinam anduwak mona huyannakatada ?

    owa hoyala neethi kriyathmaka karanna thamai yako chande deela ponnayo 225k PM la kare.
    ඇමති මන්ඩලය කරන්න පුලුවන් සීමාවල් තියෙනවා, එහෙම දෙයක් නෑ ඔතන ඉන්න සේරම ඉන්නෙ ව්‍යාපාරික ප්‍රජාවගේ අතකොළු, ඒ ගොල්ලො ඡන්දෙට උදව් කරපු අයට උදව් කරනවා ඇරෙන්න ඊට පිටින් මොකුත් කරන්නෙ නෑ, ඒ උන්ගෙ පැවැත්ම නැතිවෙන නිසා.

    අනිත් එක ආන්ඩුව හැම එකටම පාලන මිලවල් ගෙනාවොත් කර්මාන්තයන් වල ඉන්න අය ඒවගෙන් අයින් වෙනවා, ඊලඟට හුඟක් අයට රස්සා නැතිවෙන්න පුලුවන්
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    Maha raja p..ke arapu ekakda koheda thawath modayo inawane. akane me rata diyunu wen natheee.... Car race eken ubata labunu de moakakda?? Mulimma kiyapan Uba bonne lankawe hadana Kiri ptida???
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අනේ පොන්ස් තෝ ඉස්කෝලෙ ගියේ නැති එකට අපි මොනා කරන්නද බන්?

    තොපිට මහන්සියෙන් හම්බ කරන්න බැරි එකටත් පලි කොහෙවත් ඉන්න රේස් පදින උන්.

    අපිනම් හොඳට ඉගෙනගත්තා කොල්ලෝ.ඒවගේම ඒකට හරියන රස්සාවකුත් අද කරනවා.ඒත් කොලු පැටියෝ ඔයා..............? :shocked:
    ඔයා තවම පින් බත් කන චුටි බලු කුක්කෙක්නේ. ;)
    ඒනිසා ඔයාට මේවා තවම තේරෙන්නේ නෑ. ඉගෙනගෙන තියෙනවනම් උඹටත් මේවා තේරෙන්න ඕනේ ඉතින්.
    එත් නැහැනේ. එක අතකට උඹ හරි පොඩි එකෝ. ඔහොම කඩේ ගිහි රෙදි සේදුවේ නැත්නම් උඹල වගේ මල පොතේ අකුරු දන්නේ නැති මොංගල් එවුන්ට රස්සාවක් ගන්නත් අමාරුයි තමා. :lol::lol:
     
    • Like
    Reactions: MihiCherub

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wadi karama wadi karanawa wage adu unama adu karanna bari ai pute ?

    adu unath kalin ganata ganna givisum gahuwe ai pute

    iran walata gotta alluwata labena dewal mewada pute ?
    මිල අඩු කරන්න පාලන මිලවල් ගෙනාපු ගමන් ෆැක්ටරි වහල වැඩකරන එවුන් පු*කට පයින් ගහලා එලියට දායි.
    තෙල් නම් කතාකරලා වැක ඇත්තෙම නෑ.. මොකද කොච්චර කලත් උන් කියන ගනන්වලට කියන කොන්දේසි එක්ක තෙල් ගන්නෙ,හැම රටම එහෙමයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිනම් හොඳට ඉගෙනගත්තා කොල්ලෝ.ඒවගේම ඒකට හරියන රස්සාවකුත් අද කරනවා.ඒත් කොලු පැටියෝ ඔයා..............? :shocked:
    ඔයා තවම පින් බත් කන චුටි බලු කුක්කෙක්නේ. ;)
    ඒනිසා ඔයාට මේවා තවම තේරෙන්නේ නෑ. ඉගෙනගෙන තියෙනවනම් උඹටත් මේවා තේරෙන්න ඕනේ ඉතින්.
    එත් නැහැනේ. එක අතකට උඹ හරි පොඩි එකෝ. ඔහොම කඩේ ගිහි රෙදි සේදුවේ නැත්නම් උඹල වගේ මල පොතේ අකුරු දන්නේ නැති මොංගල් එවුන්ට රස්සාවක් ගන්නත් අමාරුයි තමා. :lol::lol:
    මමත් ඉලක්කම් හයේ පඩි ගන්න එකෙක් පොන්ස්, අපි ආන්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ, මහන්සි වෙලා රටට වැඩ කරලා ජීවත්වෙනවා. තෝ වගේ එවුන්ට උගන්නන්න සල්ලි වියදම් කරපු එකත් අපරාධයක් :cool:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මමත් ඉලක්කම් හයේ පඩි ගන්න එකෙක් පොන්ස්, අපි ආන්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ, මහන්සි වෙලා රටට වැඩ කරලා ජීවත්වෙනවා. තෝ වගේ එවුන්ට උගන්නන්න සල්ලි වියදම් කරපු එකත් අපරාධයක් :cool:

    මේ නිදාගෙන දවල් හීන බලන වෙලාවක් නෙමෙයි බන්, ඇහැරියන්. :shocked:
    අනික කොල්ලෝ රුපියල් සත වෙන් කරන පොඩි තිතක් තියෙනවා. නොදැනුවත්කමට උඹ ඒ තිත ගණන් ගන්න නැතුව ඇති.
    එකත් ඕනේ සංඛ්‍යාවක් කියවන්න.
    :yes: :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ නිදාගෙන දවල් හීන බලන වෙලාවක් නෙමෙයි බන්, ඇහැරියන්. :shocked:
    අනික කොල්ලෝ රුපියල් සත වෙන් කරන පොඩි තිතක් තියෙනවා. නොදැනුවත්කමට උඹ ඒ තිත ගණන් ගන්න නැතුව ඇති.
    එකත් ඕනේ සංඛ්‍යාවක් කියවන්න.
    :yes: :lol:
    කුහකයි නෙහ්?:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාද..........? ඔව් ඔව්. ඔය තේරිලා තියෙන්නේ ගොනාට වගේ. :lol::lol:
    ජාතක වෙලා තියෙන්නෙ කබරයෙක්ට කියලා පෝස් එකකට රිපලයි දාන විදියෙන්ම පේනවා