මේකද ඉල්ලපු වෙනස ? නොදකින් නන්දසේන 🤮

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුය. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටි.
    Lankacnews.
    මේ නිව්ස් එක කියෙව්වාම මොකද හිතෙන්නේ ? වැඩිය දගලන්න එපා උබලගේ නම් තියෙනවා , නඩු දානවා කියලා නේ කිකියන්නේ , යකෝ මෙහෙම කියන්නද නන්දසේනයා ව පත්කොට ගත්තේ. මුගේ මැණියන්ට රමණය කරන්නඑපැයි කියන කතාවට.

    වැරදිනම් මොකා උනාම මොකද හිරේ දාපිය. මහින්ද ගේ file ක්තාව වගේනේ.

    මන් නම් ඉලග ජන්දේ ජෙව්පියට දෙනවා මේ වගේ කාලකන්නින්ට වඩා උන් හොදයි. එක්කො උන්ගේ හෙලුවවත් බලා ගන්න පුලුවන් වෙයිනේ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    නන්දෙගෙ හැටි තෙරුනේ නාම යෝජනා බාර දුන්න දවසෙ ... මට කරන්න දෙයක් නෑ, ජනතාව තෝරල එවන්න කියල හරක් රැළක් දාල ලිස්ට් එක හැදුවම ... මූ වගේ හරක් ජනාධිපති කෙනෙක් දැක්කෙ නෑ මෙච්චර කල් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඇත්ත, පාර්ලිමේන්තු පනතෙන් වැරදිකරය කරනවද නැද්ද කියන විවාදෙ පටන් ගන්න එක හොදයි, පොන්න ගුපියන්ට තියෙන්නෙ ජනාධිපතිට මඩ ගහන එක නෙමේ පනතින් වැරදිකාරයො කරනවට පක්ශද නැද්ද කියල කතා කරන එක..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර හිටන් හොදයිනේ බලන් යනකොට පොන්න බයියෝ පබයා කිවුවට. මෙච්චර කල් බයියන්ට ටෝයියන්ට ජන්දේ දීපු එකේ ඊලග පාර ජෙව්පියට දෙනවා :yes:
     
    • Like
    Reactions: Vermox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර හිටන් හොදයිනේ බලන් යනකොට පොන්න බයියෝ පබයා කිවුවට. මෙච්චර කල් බයියන්ට ටෝයියන්ට ජන්දේ දීපු එකේ ඊලග පාර ජෙව්පියට දෙනවා :yes:
    උබල කරන්නෙ වහල්ලු වගේ හැසිරෙන එක..පනතෙන් වැරදි කාරය කරනවට පක්ශද නැද්ද ඒක ගැන කතා කරපිය වහල්කමට දොඩවන් නැතුව..තොපිලගෙ නැනෙ කිසිම දේශපාලන තිරනයක් ඔක්කෝම පොන්න කතා විතරයි..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    උබල කරන්නෙ වහල්ලු වගේ හැසිරෙන එක..පනතෙන් වැරදි කාරය කරනවට පක්ශද නැද්ද ඒක ගැන කතා කරපිය වහල්කමට දොඩවන් නැතුව..තොපිලගෙ නැනෙ කිසිම දේශපාලන තිරනයක් ඔක්කෝම පොන්න කතා විතරයි..
    මොන පනතද ? අනික නන්දසේන සිරිසේන එක්ක ආන්ඩු හැදුවෙ ඇයි වැරදියි කියලා දැන දැනම ...
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබල කරන්නෙ වහල්ලු වගේ හැසිරෙන එක..පනතෙන් වැරදි කාරය කරනවට පක්ශද නැද්ද ඒක ගැන කතා කරපිය වහල්කමට දොඩවන් නැතුව..තොපිලගෙ නැනෙ කිසිම දේශපාලන තිරනයක් ඔක්කෝම පොන්න කතා විතරයි..
    බයියන්ට බනිනකොට පොන්න බයි දාර වහල්ලුන්ට හොදටම රිදෙනවා 🤭 🤭 හරි දේ හරි විදියටත් වැරදී දේ වැරදි විදියටත් දකින්න මාද්‍යස්තව දකින්න පුරුදු වෙයන්. මෝඩ ගොන් කතා කියවන්නේ නැතුව..
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයියන්ට බනිනකොට පොන්න බයි දාර වහල්ලුන්ට හොදටම රිදෙනවා 🤭 🤭 හරි දේ හරි විදියටත් වැරදී දේ වැරදි විදියටත් දකින්න මාද්‍යස්තව දකින්න පුරුදු වෙයන්. මෝඩ ගොන් කතා කියවන්නේ නැතුව..
    මොකක්ද පොන්නයො මේක හරි වැරැද්ද, කියපන්කො බලන්ඩ ..උබල මීහරක් වහල්ලු පනතට පක්ශද නැද්ද කියල හිතාගන්ඩ බැරුව දොඩෝනව, තොපි වගේ ගොන් වහල්ලු ඉන්නකන් මේ රටවල් හදනව බොරු
     
    • Dislike
    Reactions: Fox C2

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කොන්ද පන තියෙන නායක යෙක් නම් කෙලින්ම වැරදි කරු හිරේ දාපිය. ඉවරනේ... කොමිසම කියල විගඩමක් නැටුව:eek: 2/3 ඉල්ලුව වැරදි කරුවන්ව හිරේ දාන්න.දැන් මී ක් නැ.. වහලුන්ව ෆෝම් කර කර ඊලග පාරත් ජන්දේ ඉල්ලනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔව් ඇත්ත, පාර්ලිමේන්තු පනතෙන් වැරදිකරය කරනවද නැද්ද කියන විවාදෙ පටන් ගන්න එක හොදයි, පොන්න ගුපියන්ට තියෙන්නෙ ජනාධිපතිට මඩ ගහන එක නෙමේ පනතින් වැරදිකාරයො කරනවට පක්ශද නැද්ද කියල කතා කරන එක..
    ඒක තමයි නිවටය කරන වැඩේ
    ගම් ගානෙ ගිහින් කයියයි පොයියයි ගහල එනව
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන පනතද ? අනික නන්දසේන සිරිසේන එක්ක ආන්ඩු හැදුවෙ ඇයි වැරදියි කියලා දැන දැනම ...
    සිරිසේන එක්ක අපි කොහෙවත් ආණ්ඩු හදල නැ, ආණ්ඩුව හැදුවෙ ජනතාවත් එක්ක..

    මොන පනතද කියල නොදන්නව නම් ආයෙ තෙර්ඩ් එක කියෝපන්
     
    • Dislike
    • Haha
    Reactions: honesty and Fox C2

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොකක්ද පොන්නයො මේක හරි වැරැද්ද, කියපන්කො බලන්ඩ ..උබල මීහරක් වහල්ලු පනතට පක්ශද නැද්ද කියල හිතාගන්ඩ බැරුව දොඩෝනව, තොපි වගේ ගොන් වහල්ලු ඉන්නකන් මේ රටවල් හදනව බොරු
    දැන් එතෙකාට බෝම්බෙ ප්ලෑන් කරල ගහල තියෙන්නෙ සිරිසේනයි රනිලුයිද? උන්ව ඇතුලට දාලා ප්ලෑන් කරපු එවුන්ව අතාරින්නද යන්නෙ? ඇයි ඒ? @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොන්ද පන තියෙන නායක යෙක් නම් කෙලින්ම වැරදි කරු හිරේ දාපිය. ඉවරනේ... කොමිසම කියල විගඩමක් නැටුව:eek: 2/3 ඉල්ලුව වැරදි කරුවන්ව හිරේ දාන්න.දැන් මී ක් නැ.. වහලුන්ව ෆෝම් කර කර ඊලග පාරත් ජන්දේ ඉල්ලනවා
    හිරේ දාන්ඩ බලයක් කොහෙවත් හම්බෙලා නැ, උබල වගේ ගු පොන්නයන්ට දේශපාලනේ තේරෙන් නැ, හැම එකටම එක වචන සෙට් එක කියන්ඩ එපා 2/3 පක, මොන බඩුද බන් උබල, නොදන්න දේශපාලනේ කියවන්ඩ එපා ගොන්නු කියල මාට්ටු වෙනවනෙ..
     
    • Dislike
    Reactions: Fox C2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකක්ද පොන්නයො මේක හරි වැරැද්ද, කියපන්කො බලන්ඩ ..උබල මීහරක් වහල්ලු පනතට පක්ශද නැද්ද කියල හිතාගන්ඩ බැරුව දොඩෝනව, තොපි වගේ ගොන් වහල්ලු ඉන්නකන් මේ රටවල් හදනව බොරු
    ජනාධිපති කෙනෙක් ඉන්නෙ මරණ තර්ජන කර කර ඉන්නද?
    අයිය වගෙ ෆයිල් පෙන්නල ඉනේ ගහන් හිටියම
    නන්දෙටත් අන්තිමට ජනේලෙක තමා එල්ලෙන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Akithama

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හිරේ දාන්ඩ බලයක් කොහෙවත් හම්බෙලා නැ, උබල වගේ ගු පොන්නයන්ට දේශපාලනේ තේරෙන් නැ, හැම එකටම එක වචන සෙට් එක කියන්ඩ එපා 2/3 පක, මොන බඩුද බන් උබල, නොදන්න දේශපාලනේ කියවන්ඩ එපා ගොන්නු කියල මාට්ටු වෙනවනෙ..
    අම්මෝ උදේ පාන්දර රිද්දගෙන හොදටම 🤭 . එතකොට කිසිම බලයක් නැති ආණ්ඩුවක්ද මේක:eek: එතකොට ඉස්සර අර උඩ පැන්නේ 2/3 බලය ලැබුන දැන් ඉතින් කෙලින්ම සින්ගපුරුවක් කරලා තම නවතින්නේ කියල පරම බැවේ. උබල වගේ උන්ට තම රියල් වහල්ලු කියන්නේ

    ජනාධිපති කෙනෙක් ඉන්නෙ මරණ තර්ජන කර කර ඉන්නද?
    අයිය වගෙ ෆයිල් පෙන්නල ඉනේ ගහන් හිටියම
    නන්දෙටත් අන්තිමට ජනේලෙක තමා එල්ලෙන්න වෙන්නෙ
    මේ පාර ජනෙල් නැ .. කෙලින්ම උස්වැට කෙයියාවට තමයි
    ------ Post added on Nov 25, 2021 at 10:15 AM
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    යූ.න්.පී/ස.ජ.බෙ. එවුන්ව හිරේ දැම්මොත් ඊළගට එන්නෙ ජේ.වී.පී ආණ්ඩුවක්. ජේවීපී එකත් එක්ක ඔය ඩීල් දේශපාලනේ හරියන්නෙ නෑ. ජේවීපී කාරයො මේ ආණ්ඩුවේ හොරකම්,මැරකම් වලට සම්බන්ද එවුන්ව හිරේ දානව ඊටපස්සෙ. මේ නිසා ජේ.වී.පී ආණ්ඩුවක් එනවට කොහොමත් කැමති නෑ පොහොට්ටුවො.

    අනික මේ ප්‍රදාන පක්ශ 2 ගොඩක් අය ලගම නෑදෑයො ඒක නිසා කවදාවත් කාවවත් හිරේ දාන්නෙ නෑ
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    මහින්දයාගේ ලනු කාලා බෝම්බේ කෑවට. එදා තිබ්බ ආන්ඩුව හින්දා හොදට ගියා. සතියක් යන්න කලින් ඔක්කොම එවුන් ටික අල්ලලා. කරන්න තියන ටික කරා. දැන් මෝ බොරුවට රගනවා. මුන් එදත් හිටියානම් රගන එක කටන්නේ. එහෙනම් තවත් තම්බින්ගේන් කකා ඉන්න වේන්නේ.​

    මේච්චර මිනිස්සු සාප කරන පොන්න ආන්ඩුවක්නම්බි බිහි වෙලත් නෑ, ආයේ කවදාවත් බිහිවේන එකකුත් නෑ.​

    • Like
    Reactions: Fox C2