සිතියමේ පිට කොටුව ලකුනු කරන්නවත් දන්නෙ නැති බයියෝ තමා කොටුව ගැන කතා කරන්නෙ..
![]()

සිරාවට..

siraawata mama ookamai kiyanna hitiye![]()

ඌ උදාහරනයක් බන් දුන්නේ.ඌ අනාගතේට ගිහින් ෆෝටෝ අරන් ආව කියලද හිතුවේ?
ලගද පෙටා ගියේ නැද්ද? පෙට්ටි කඩ තාම තියෙනවා තමා, ඒත් මීට වසර කීපයකට කලින් තිබ්බ කඩවලින් 70-80%ක්ම අයින් කලා.
ආයෙත් අයින් කරපුව දාන්න යනවා වගේයි.ඒකයි කිව්වේ මේ දේ වැරදියි කියලා.
![]()

මේකේ යන ගොඩක් කතා එහෙමයි බං... අර එකෙක් දාලා තිබ්බ ලංකා බැංකුව ඉස්ලමික් යුනිට් එකක් පටන් අරන් ඒකෙන් චෙක් දෙනවා කියලා.. ඒක පටන් අරන් තියෙන්නෙ 2010 දි... මුන්ට දැනුයි ඒක පෙනිලා තියෙන්නෙ...![]()

මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්නට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො වේ.
1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.
ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.
මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
ජනාධීපතිවරයා කේන්ද්‍ර කරගෙන මෙවැනි පුවත් මැව්ව ද,
රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.
දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.

යහපාලයකන්ගෙන් අහන්නේ, බැරි වෙලාවත් මෙහෙම උනොත් අනේ හොදයි කියනවද? විරුද්දව නැගී හිටිනවද? වැරදි කියන්න කොන්ද තියෙනවද?
මෙන්න මෙහෙම කොන්ද නැති උන් තමා ඉන්නේ.දැන් මූ නොකිය කියන්නේ ආපහු පෙට්ටි කඩ දාන එක හරි කියලනේ
මේකද ඉල්ලපු වෙනස? 03-09-2015 01:58 PM mahinda aye enne na bun![]()
![]()

ඔය උඩ තියෙන්නේ කොල්ලුපිටියේ පින්තූරයක් යකෝ...ඉස්සෙල්ලා කොටුවෙයි කොල්ලුපිටියෙයි වෙනස දැන ගෙන හිටපං.. පිටකොටුව හැමදාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ තමයි තිබ්බේ...
![]()
uda thiyenne pita kotuwa newe ne bola.
සිතියමේ පිට කොටුව ලකුනු කරන්නවත් දන්නෙ නැති බයියෝ තමා කොටුව ගැන කතා කරන්නෙ..
![]()
උබ පිටකොටුවේ බසාර් එකවත් දන්නේ නැති එකෙක්ද මේ රට හදන්න ටොක් දෙන්නේ ගෙදරින් එලියට බැහැලා බලපන් .අනික බසාර් එක දැන් ඔය විදිය නෙමෙයි ඔක 2009 ගත්ත පින්තුරයක් .
http://aniablazejewska.photoshelter...SQLbGd8J6pU/I0000tMIpASt44sA/C0000JHucnHLSKTU
නුදුරු අනාගතේදී හම්බය පේමන්ට් එකෙත් බඩු විකුණල අපිටම කෙලිනකන් ඉදපියවූ.
දෙමුහුන් කුක්කන්ට/කික්කියන්ට රිදෙයි.

මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්නට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො වේ.
1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.
ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.
මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
ජනාධීපතිවරයා කේන්ද්‍ර කරගෙන මෙවැනි පුවත් මැව්ව ද,
රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.
දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.
මොකද්ද යකෝ ඒ හරුපේ නුදුරු අනාගතේ වෙනව කියලා ගෙස් කරලා කරලා කියන්නේ කොහොමද උබ බසාර් එකේ පේමන්ට් එකේ බඩු විකුණන එකයි කොල්ලු පිටියේ පේමන්ට් එකේ බඩු විකුනනයි කියලා හිතන්න තෝ බුරුවෙක්ද? පිටකොටුවේ බසාර් එක කියන්නේ වෙලදාමටම හැදුන එකක් .අනික ඔක 2009 ගත්ත පින්තුරයක් දැන් ඔය විදියට නෙවෙයි පිලිවෙලකට තියෙනවා ආන්ඩුව වෙනස් වුනත් එක්ක පේමන්ට් එකේ බඩු දාන එකත් අඩුවෙලා තියෙන්නේ අනේ තොගේ මොඩ තර්ක .මහින්දට කඩේ යන්න වෙන විදියක් හොයා ගනින් මේ විදියට මොඩ තකතිරුවැඩ කරන්නේ නැතුව.කෑප්ටන් Jack Sparrow;18016764 said:අනේ බන්, උබලට ලියල තියෙන සිංහලවත් කියවල තේරුම් ගන්න මොළයක් නැද්ද?
මෙන්න කියපු දේ.
යකෝ නුදුරු අනාගතේ පින්තුර අද මට මේකට දාන්න බැහැ බෝල.
කොල්ලුපිටිය කියන්නෙත් කොලබ නගර සිමාවේ තියෙන නගරයක්, උබලගේ මොලේ වැඩිලා නැතුව ඇති මේවා තේරුම් අරගන්න, මෙතන අදහස් කරන්නේ මේ වගේ හොදට හදල තියෙන එකක් හම්බයට පේමන්ට් දාන්න දීල ආයේ අතීතය (අර ජරාජීර්ණ පේමන්ට් එක) තත්වෙට යනවද කියල.
උබල පවු බන්, තර්කයක් ගොඩනගාගන්න බුද්දියක් නැති නුගත් හරක් ටිකක්.
උබල තුන් හතර දෙනාම පහුගිය කාලේ හම්බයට උබලගේ පක්ශාත් බාගය දීපු හැටි කිරියේ කස්ටිය හොදටම දන්නවා.
රේප් කැපුවේ ඇයි යකෝ මම යනකොට ගෙනියන්න හිටියේ.

කෑප්ටන් Jack Sparrow;18016764 said:අනේ බන්, උබලට ලියල තියෙන සිංහලවත් කියවල තේරුම් ගන්න මොළයක් නැද්ද?
මෙන්න කියපු දේ.
යකෝ නුදුරු අනාගතේ පින්තුර අද මට මේකට දාන්න බැහැ බෝල.
කොල්ලුපිටිය කියන්නෙත් කොලබ නගර සිමාවේ තියෙන නගරයක්, උබලගේ මොලේ වැඩිලා නැතුව ඇති මේවා තේරුම් අරගන්න, මෙතන අදහස් කරන්නේ මේ වගේ හොදට හදල තියෙන එකක් හම්බයට පේමන්ට් දාන්න දීල ආයේ අතීතය (අර ජරාජීර්ණ පේමන්ට් එක) තත්වෙට යනවද කියල.
උබල පවු බන්, තර්කයක් ගොඩනගාගන්න බුද්දියක් නැති නුගත් හරක් ටිකක්.
උබල තුන් හතර දෙනාම පහුගිය කාලේ හම්බයට උබලගේ පක්ශාත් බාගය දීපු හැටි කිරියේ කස්ටිය හොදටම දන්නවා.
රේප් කැපුවේ ඇයි යකෝ මම යනකොට ගෙනියන්න හිටියේ.
යහපාලනේට රෙදි නැතිව කඩේ ගිය සමහර බංකොලොත් ටොයියන්ට තියෙන්නෙ කෙස් පැලෙන තර්ක අතාරින එක විතරයි. ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව දෙය එක්කො තේරුම් ගන්න බෑ. එහෙමත් නැතිව රිදිලා මල්ලෙ පොල් කතා කියනවා.උබ පිටකොටුවේ බසාර් එකවත් දන්නේ නැති එකෙක්ද මේ රට හදන්න ටොක් දෙන්නේ ගෙදරින් එලියට බැහැලා බලපන් .අනික බසාර් එක දැන් ඔය විදිය නෙමෙයි ඔක 2009 ගත්ත පින්තුරයක් .