මේකද ඉල්ලපු වෙනස?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මොකද්ද අනාගතේට යන්න තියෙන්නේ..? ඌ දාලා තියෙන්නේ අද කියලා කොල්ලුපිටියෙ පිනතූරයක්.. හෙට කියලා කොටුවේ පින්තූරයක්.. ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්...

    මම දැනුත් ඉන්නේ පිටකොටුවේ තමයි... මම ඉන්නේ වරාය අධිකාරියේ.. හැමදාම ඔය අවට මම යනවා.. ඕවා නම් කවදාවත් අයින් කරලා තිබ්බේ නෑ.. උඹ කියන්නේ මල්වත්ත පාරේ තිබ්බ කඩ ටිකයි.. ගාලු පාරේ තිබ්බ කඩ ටිකයි ගැන.. මල්වත්තේ කඩ අයින් කරලා ලොරි නම් දැම්ම මහින්දගේ පින්තූර එක්ක.. එතකොට පලවෙනි හරස් වීදියේ ලොරි 3ක් තියෙනවා සුභ අනාගතයක් කියලා ගහගෙන හම්බයෝ තමයි බඩු විකුනන්නේ..:lol: ඉස්සෙල්ලා දේවල් දැනගෙන කතා කරපං නිකන් එකෙක්ගෙ පෝස්ට් එකක් දැක්ක පලියට කියවන්නේ නැතුව...:lol:
    යහපාලනේට රෙදි නැතිව කඩේ ගිය සමහර බංකොලොත් ටොයියන්ට තියෙන්නෙ කෙස් පැලෙන තර්ක අතාරින එක විතරයි. ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව දෙය එක්කො තේරුම් ගන්න බෑ. එහෙමත් නැතිව රිදිලා මල්ලෙ පොල් කතා කියනවා.

    මේක පිටකොටුවද අරක කොල්ලුපිටියද කියන එක නෙවේ කාටත් පෙනෙන්න තියන දේ තමා
    පහුගිය කාලේ පේව්මන්ට් එකේ කඩ ඉවත් කරලා යම් තරමකට පිළිවෙලකට හදලා තියෙන සමහර තැන් වල ආයෙත් එක දෙක පෙට්ටිකඩ හදාගෙන යන එක. ඒවා වැඩි හරියක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු. මොකද නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් කබීර්ට සහ මහාමාර්ගෙත් හකීම්ට ගිය නිසා ඔවුන් බයක් නැතිව ඊට පෙළෙඹෙනවා ඇති. මෙහෙම ඉඩ දුන්නොත් තව ටික කාලෙකින් කඩ ඉවත් කර තිබෙන හැම තැනක්ම ආපහු අල්ලයි.

    මෙතන අමුඩෙ රෙවුන බව හංගන්න ගොන් කතා නොකියා ඔන්න ඔය සරළ දේ තේරුම් ගනිල්ලා.
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    pettah pette kohomath pare tamai kada tibune isara idan a minissungen kappnuth gatta kalin hitiya lokko ,parawal wala yanna baha hari amarui mewa aluth anduwawath haduwoth hodai
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    machan oya 1st cross street ne oka american karaya rata palanaya karath ohoma thamai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machan oya 1st cross street ne oka american karaya rata palanaya karath ohoma thamai.
    යහපාලනේට රෙදි නැතිව කඩේ ගිය සමහර බංකොලොත් ටොයියන්ට තියෙන්නෙ කෙස් පැලෙන තර්ක අතාරින එක විතරයි. ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව දෙය එක්කො තේරුම් ගන්න බෑ. එහෙමත් නැතිව රිදිලා මල්ලෙ පොල් කතා කියනවා.

    මේක පිටකොටුවද අරක කොල්ලුපිටියද කියන එක නෙවේ කාටත් පෙනෙන්න තියන දේ තමා
    පහුගිය කාලේ පේව්මන්ට් එකේ කඩ ඉවත් කරලා යම් තරමකට පිළිවෙලකට හදලා තියෙන සමහර තැන් වල ආයෙත් එක දෙක පෙට්ටිකඩ හදාගෙන යන එක. ඒවා වැඩි හරියක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු. මොකද නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් කබීර්ට සහ මහාමාර්ගෙත් හකීම්ට ගිය නිසා ඔවුන් බයක් නැතිව ඊට පෙළෙඹෙනවා ඇති. මෙහෙම ඉඩ දුන්නොත් තව ටික කාලෙකින් කඩ ඉවත් කර තිබෙන හැම තැනක්ම ආපහු අල්ලයි.

    මෙතන අමුඩෙ රෙවුන බව හංගන්න ගොන් කතා නොකියා ඔන්න ඔය සරළ දේ තේරුම් ගනිල්ලා.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඔය උඩ තියෙන්නේ කොල්ලුපිටියේ පින්තූරයක් යකෝ... :lol:ඉස්සෙල්ලා කොටුවෙයි කොල්ලුපිටියෙයි වෙනස දැන ගෙන හිටපං.. පිටකොටුව හැමදාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ තමයි තිබ්බේ... :lol:

    අලුත් ආන්ඩුවෙන් පිටකොටුවත් කොල්ලුපිටිය වගේ කරල ගනි
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    පිටකොටුවේ තියන හරස් වීදිවල වාහනයක් නවත්තපු ගමන් ටිකට් එකක් කඩනවා ,නමුත් පාරවල් ගන්න දෙයක් නැහැ අවුරුදු ගානකින් හදල නැහැ ,පේමන්ට් වල මිනිස්සු ඉස්සර ඉදන්ම බඩු වික්කා කලින් ආන්ඩුවේ හිටපු ලොක්කෙක් පෙමන්ට් වල බඩු විකුනපු මිනිස්සුන්ගෙන් පවා කප්පන් අරගෙන තිබුනා ,මේ මිනිසුන්ට වෙනම තැනක් හදනකම් තියන තදබදය අඩු කරන්න බැහැ
     
    මොකද්ද යකෝ ඒ හරුපේ නුදුරු අනාගතේ වෙනව කියලා ගෙස් කරලා කරලා කියන්නේ කොහොමද උබ බසාර් එකේ පේමන්ට් එකේ බඩු විකුණන එකයි කොල්ලු පිටියේ පේමන්ට් එකේ බඩු විකුනනයි කියලා හිතන්න තෝ බුරුවෙක්ද? පිටකොටුවේ බසාර් එක කියන්නේ වෙලදාමටම හැදුන එකක් .අනික ඔක 2009 ගත්ත පින්තුරයක් දැන් ඔය විදියට නෙවෙයි පිලිවෙලකට තියෙනවා ආන්ඩුව වෙනස් වුනත් එක්ක පේමන්ට් එකේ බඩු දාන එකත් අඩුවෙලා තියෙන්නේ අනේ තොගේ මොඩ තර්ක .මහින්දට ක‍ඩේ යන්න වෙන විදියක් හොයා ගනින් මේ විදියට මොඩ තකතිරුවැඩ කරන්නේ නැතුව.:lol:

    ලොකුවට දාන්න ඕනේ නැහැ, කියවන්න පුළුවන්. :P
    ලොකු උන්නැහේ ජංගි පස්සේ යන්න විතරයි වගේ දන්නේ. කමක් නැහැ, මේකයි අලුත් නිතිය, කොලබ නගර සභාවේ තීරණේ තමයි පදිකවේදිකාවේ කඩ දාන්න අනුමැතිය දෙනවා කියන එක. ඒ කියන්නේ ඊට කලින් එහෙම දෙයකට අවසර තිබිල නැහැ. (තර්කෙ ලොකු නිසා ඔය මොලේට තේරෙයිද මන්ද :rofl:)
    උබ සර්ව ආගමික අසහන කාරයෙක් බන්, උබට මම ඕක ඊට කලිනුත් කියල ඇතිනේ, උබට නම් හම්බය දියුණු වෙන එක හොදයි වෙන්න පුළුවන්, එත් අපිට නම් එහෙම නැහැ. :P
     
    යහපාලනේට රෙදි නැතිව කඩේ ගිය සමහර බංකොලොත් ටොයියන්ට තියෙන්නෙ කෙස් පැලෙන තර්ක අතාරින එක විතරයි. ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව දෙය එක්කො තේරුම් ගන්න බෑ. එහෙමත් නැතිව රිදිලා මල්ලෙ පොල් කතා කියනවා.

    මේක පිටකොටුවද අරක කොල්ලුපිටියද කියන එක නෙවේ කාටත් පෙනෙන්න තියන දේ තමා
    පහුගිය කාලේ පේව්මන්ට් එකේ කඩ ඉවත් කරලා යම් තරමකට පිළිවෙලකට හදලා තියෙන සමහර තැන් වල ආයෙත් එක දෙක පෙට්ටිකඩ හදාගෙන යන එක. ඒවා වැඩි හරියක් කරන්නෙ මුස්ලිම් මිනිස්සු. මොකද නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් කබීර්ට සහ මහාමාර්ගෙත් හකීම්ට ගිය නිසා ඔවුන් බයක් නැතිව ඊට පෙළෙඹෙනවා ඇති. මෙහෙම ඉඩ දුන්නොත් තව ටික කාලෙකින් කඩ ඉවත් කර තිබෙන හැම තැනක්ම ආපහු අල්ලයි.

    මෙතන අමුඩෙ රෙවුන බව හංගන්න ගොන් කතා නොකියා ඔන්න ඔය සරළ දේ තේරුම් ගනිල්ලා.

    යහපාලානේ කිය කිය හම්බයට පක්ශාත් භාගය දෙනවා බන් අපේ සමහරක්. කියන්න තියෙන ටික නියමෙටම කියල තියෙනවා මචං. :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    avatar63803_11.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කමක් නැ බන් .. අත්‍යවශය බාන්ඩ 13 ක මිල අඩු කරානේ........ පෙට්රොල් / ඩිසල් /ලා.තෙල්... අඩු කරානේ... අහ්හ් තව wifi නොමිලේ දෙනවා නේ....... අයියෝ අමතක වුණා...... port city නැවැත්තුවා නේ ................ ඇයි බන් තේරුම් ගනින්කෝ ...........
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අලුතෙන් දැමීමක් කෙසේ වෙතත් ඔය පෙට්ටි කඩ නම් මම දැනුවත්ව අවුරුදු 3ක් තිස්සේ තියෙනවා.. ඔක්කොම මුස්ලිම් උන් කරන්නේ... පිටකොටුවේ ඇවිදින උන් ඕන තරම් ඕවා දැකලා ඇති... කඩවල් වල උනුයි පේමන්ට් බිස්නස් කරන උනියි ක්අන්නේ බොන්නේ ඕවයින්... දැක්කහම අප්පිරියාවේ බෑ.. හැබැයි මේක ලියපු එකා පිටකොටුවේ ඔය පැතිවලට ගිහින් තියෙන්නේ චන්දෙන් පස්සේ වෙන්නැති... :lol:

    sirawata machan kada ayin une fort station eka langa tibba tika witarai...
    anemanda mewa hodai dura pathi wala ewunta kiyanna
     
    sirawata machan kada ayin une fort station eka langa tibba tika witarai...
    anemanda mewa hodai dura pathi wala ewunta kiyanna

    දැන් එහෙමවත් කියල තමුන්ගේම හිත රවට්ටගන්න. :lol::lol::lol::lol:
    කොලබ පැත්තේ ආව වෙලාවක හොරෙන් මම කියපු වෙනසේ ඇත්ත ඇත විදින්න. ;)