දැන් ඝනයගෙ පන්සලෙන් අරන් ගිහින් පිස්සු රජාගේ කලෙක්ශන් එකට දාන එකනෙ කරන්න යන්නෙ . රටේ නමත් ඉවරයි , අලිත් නෑ , පොරොන්දු උන අභය භූමියත් නෑ.
ඇයි මේකට මේ රට ඇතුලෙ විසදුමක් ගන්න බැරි උනේ ? . රජයත් සංචාරක ව්‍යාපාරය ගැන පාරම් බෑවට , කරපු කැම්පේන් ඔක්කොම වතුරෙ මේ වැඩෙන්. අලියට ආදරේ නැතත් ඒ ගැන හිතලා මොකක් හරි කරන්න තිබුණා