මේකද මිනිහෝ අභය භූමිය - සක්සුරීන් අසයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් ඝනයගෙ පන්සලෙන් අරන් ගිහින් පිස්සු රජාගේ කලෙක්ශන් එකට දාන එකනෙ කරන්න යන්නෙ . රටේ නමත් ඉවරයි , අලිත් නෑ , පොරොන්දු උන අභය භූමියත් නෑ.

    ඇයි මේකට මේ රට ඇතුලෙ විසදුමක් ගන්න බැරි උනේ ? . රජයත් සංචාරක ව්‍යාපාරය ගැන පාරම් බෑවට , කරපු කැම්පේන් ඔක්කොම වතුරෙ මේ වැඩෙන්. අලියට ආදරේ නැතත් ඒ ගැන හිතලා මොකක් හරි කරන්න තිබුණා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇයි මේකට මේ රට ඇතුලෙ විසදුමක් ගන්න බැරි උනේ ? . රජයත් සංචාරක ව්‍යාපාරය ගැන පාරම් බෑවට , කරපු කැම්පේන් ඔක්කොම වතුරෙ මේ වැඩෙන්. අලියට ආදරේ නැතත් ඒ ගැන හිතලා මොකක් හරි කරන්න තිබුණා

    Hithanne puluwan ewun decision Ganna than wala nathi nisa 🙄
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    දැන් ඝනයගෙ පන්සලෙන් අරන් ගිහින් පිස්සු රජාගේ කලෙක්ශන් එකට දාන එකනෙ කරන්න යන්නෙ . රටේ නමත් ඉවරයි , අලිත් නෑ , පොරොන්දු උන අභය භූමියත් නෑ.

    ඇයි මේකට මේ රට ඇතුලෙ විසදුමක් ගන්න බැරි උනේ ? . රජයත් සංචාරක ව්‍යාපාරය ගැන පාරම් බෑවට , කරපු කැම්පේන් ඔක්කොම වතුරෙ මේ වැඩෙන්. අලියට ආදරේ නැතත් ඒ ගැන හිතලා මොකක් හරි කරන්න තිබුණා
    දැන් ඉතිං මොනවා කරන්නද බං
    අනිත් ඉන්න අලි ටික ගැනවත් හරියට බලන්න ඕන.ඒක වෙන්නෙත් නැත්නම් මේ ටිකම තමයි ඒ සත්තුන්ටත්.

    දැන් ඔය ආයතන මේවා ගැන හොයා බලන්නේ නැත්තේ ඇයි? මේ සතා ලංකවේ වුණ නිසාද? දළ නැති නිසාද?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,785
    113
    එකමත් එක රටක
    Loop Wtf GIF

    BUMP
     
    • Like
    Reactions: sakuntha1996

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අර පොන්න වේස හාමුදුරුවෝ සතා මරාගෙන වැඩ අරන් උට බෙහෙත් වත් කරලා නැ. තායි රජාට බැනල වැඩක් තියනවද එකට. අර පොන්නයාගේ තට්ටේ පලන්න ඕන. අඩුම ගැනේ අර සැරව ගෙඩි දේකටවත් බෙහෙත් කරලා නැ ඒ පොන්න වේසිගෙ පුතා. එක හොද කරෙත් දෙහිවලින්.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    තායි රජතුමා ලෝකේ ධනවත්ම රාජකීයය ... එංගලන්තේ චාල්ස් . සවුදියේ රජතුමා ඔක්කොම ඉන්නේ පල්ලෙහායින් :eek::eek:
     
    • Wow
    Reactions: sakuntha1996

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටේ මිනිස්සු ගැන හිතන්නෙ නැති අපත දේශපාලුවො අලියෙක් ගැන හිතයිද
     
    • Sad
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙන රටවල් වලින් ගිහින් තායිලන්තෙ ගෑනුන්ට ඇරල එනවා. මෙහේ පුස් ඇට පොන්නයා ආවට පස්සෙ තායිලන්තෙන් මෙහෙට ඇවිල්ල ෆුකේ ඇරල යනවා @monson @IndrajithGamage :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අර පොන්න වේස හාමුදුරුවෝ සතා මරාගෙන වැඩ අරන් උට බෙහෙත් වත් කරලා නැ. තායි රජාට බැනල වැඩක් තියනවද එකට. අර පොන්නයාගේ තට්ටේ පලන්න ඕන. අඩුම ගැනේ අර සැරව ගෙඩි දේකටවත් බෙහෙත් කරලා නැ ඒ පොන්න වේසිගෙ පුතා. එක හොද කරෙත් දෙහිවලින්.
    හරි ඒත් රටේ විදේශ අමාත්‍යාංශයක් තියෙනවා , පරිසර ඇමටි කෙනෙක් ඉන්නවා, වෙනම නිළධාරීන් ඉන්නවා. තව පින්නවල වගේ සුරැකුම් මධ්‍යස්ථාන තියෙනවා. අඩුම ගානේ වැඩේ පත්තු උන වෙලාවෙ වත් , නෑ අපි ලංකාවේ ප්‍රථිකාර කරන්නම් කියලා . ඝනයව මාසයකට වගේ ඇතුලට දැම්ම නම් එහෙම නම් වැරැද්ද යන්නෙ ඝනයට විතරයි .

    හැබැයි මේ උන විදියෙන් රටක් විදියට නෝන්ඩි උනා. අනිවාර්යයෙන්ම ටුවරිස්ට් කරන තව තරගකාරී රටක් විදියට උන් ඒ පැත්තෙනුත් බලනවා ඇති.
    තායි රජතුමා ලෝකේ ධනවත්ම රාජකීයය ... එංගලන්තේ චාල්ස් . සවුදියේ රජතුමා ඔක්කොම ඉන්නේ පල්ලෙහායින් :eek::eek:
    ඒ උනාට ඌ පිස්සෙක්නෙ.

    රටේ මිනිස්සු ගැන හිතන්නෙ නැති අපත දේශපාලුවො අලියෙක් ගැන හිතයිද
    ඒක නම් ඇත්ත බන්. ☹️
     
    • Like
    Reactions: Miami-Vice