මේකද යකෝ සමාජ සාධාරණය 🤮🤮

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බැංකු මැනේජර් හිටියේ මොකක් හරි පොඩි බැංකුවක. ගාල්ල හරි මාතර හරි එකෙක්. ඒ නිවුස් එක දැක්කොත් දාපන්.
    දැනට ලංකාවෙ එවුන් කීපදෙනෙක් කොරියාවේ මාලුය් බෝට්ටු වලින් වැටිලා මැරිලා තියෙනවා.
    ඊයේ මේකේ thread එකක් තිබුණා ඔය ගැන.
     
    • Like
    Reactions: kasun_kbp

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦

    mun kariyo tika hoyala properties serama rajayata ganna ona
    swasilantheta yawanna ona
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,755
    113
    ආශ්චර්යමත් රටක
    Source eka mokakda?

    පොන්න බයියෝ පොනිල්ගෙ සෝස් ටික ගනින් කටට. 🤣

    සෝස් සෝස් ගාන්න දෙයක් නෑනෙ ඕක වැරදි නං හරි සෝස් එක එක්ක හරි ගාන මෙතන පෝස්ට් කරපිය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    පඩි නම් බන් වැඩි කරන්න ඕනේ බන් . පඩි වැඩි කරලා බදු ගහන්න ඕනේ . එතකොට ජනතාව ගානක් නෑ
     
    • Sad
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,755
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ගේ පන බෙරණ ඩොකාලටත් දුන්නේ 35000 යි මුන් බලපන්කො ලක්ෂ 7 කින් 8 කින් වැඩි කරගෙන :lol: බදු සල්ලි තව වැඩි වැඩියෙන් දෙන්න ඕනේ මුන්ට

    ඇයි මුන්ගෙ elf/etf වගේ ඒව ටික. ඒව වෙනම එකක දාගෙන වැඩි පොළියක් දාගන්නවා. අපිට අපේ ඒව වෙන එකක දාගන්න බෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦
    CBSL page eke ඕක කියන්න බැරි ඇයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    BOC eketh service eka paranayi nam oya thramata nathtth laga ganakata padi ganna puluwan.

    ethana nam ihalata yanna puluwan igena gena,

    oya thramama nathtath godak gov institutes wala padiya nathth wena income method athulenma hadila thiyenwa salli hamba karanna,

    ekayi wadi tika ayin karwanna one,

    hodin hari narakin hari.
     
    • Like
    Reactions: sakuntha1996

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    BOC eketh service eka paranayi nam oya thramata nathtth laga ganakata padi ganna puluwan.

    ethana nam ihalata yanna puluwan igena gena,

    oya thramama nathtath godak gov institutes wala padiya nathth wena income method athulenma hadila thiyenwa salli hamba karanna,

    ekayi wadi tika ayin karwanna one,

    hodin hari narakin hari.
    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ
    Boc wala loan default wechcha government eken cover kale neththnam melahakata vanish wela