CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.
මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම.
කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය.

රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන.

බදු සල්ලි තව වැඩි වැඩියෙන් දෙන්න ඕනේ මුන්ට