මේකද යකෝ සමාජ සාධාරණය 🤮🤮

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඇයි මුන්ගෙ elf/etf වගේ ඒව ටික. ඒව වෙනම එකක දාගෙන වැඩි පොළියක් දාගන්නවා. අපිට අපේ ඒව වෙන එකක දාගන්න බෑ.
    I know a guy who migrated to Canada who worked for CBSL, during LKR-USD fluctuation days bought 3 houses in Canada within 3-4 million CAD, straight in cash payments.

    Mu aniwa ara undial unta LKR-USD fluctuation eka gana kiyala, commision gahagannathi arunta kiyala, million ganan

    Sakkili wes*ge puthala owa wala wada karanne. Okun godak retire unama rata paninawa

    Nandalal karayath australiawe idanna ussan awe, retire wela indala.

    Munge wenama check karanna one properties & assets, paule ungei hama ekagema
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ

    ow eka nam aththa,.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦
    ඔව් බං මේ නිව්ස් එක දැක්කම මටත් යකා නැග්ග..
    අපි මෙච්චර ඉගනගෙන අවුරුදු ගානක් කට්ට කාලත් තාම රුපියල් 40000ක විතර පඩියට නැහෙනව :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Boc wala loan default wechcha government eken cover kale neththnam melahakata vanish wela
    කවුද බන් එහෙම කියන්නෙ, loan default වුනු ඒව government එකෙන් කවර් කරනවා කියලා, government එකත් ඔය බැංකු දෙකට ණයයි. ඒව ගෙවා ගන්නවත් ආණ්ඩුවට සල්ලි නැහැ.ඒව ගෙවුවෙ නැති උනොත් ඔය බැංකු අන්ස්ටේබල් වෙනවා. (ආණ්ඩුවෙන් LKR loan ටික රීස්ට්‍රක්චර් කරන්න හැදුවම ගොඩක් අය විරුද්ධ උනේ ඒක නිසා)
    එහෙම නැතුව ඔය එක එක බිස්නස් වලට දීල තියන ලෝන් ඩිෆෝල්ට් වුනා කියලා ඕවට දැනෙන්නෙ නැහැ

    private or government බැංකු හැම එකකම default වෙන ලෝන් ප්‍රමානයක් තියනවා ඒවා ප්‍රොෆිට් එකෙන් කවර් කරගන්නවා. බැංකු ඔපරේට් වෙන ස්කේල් එකත් එක්ක බැලුවම default වෙන ලෝන් ප්‍රමානෙ බැංකු වලට දැනෙන්නෙවත් නැහැ

    BOC එකේ නං ඇනුවල් රිපෝට් එක හැම අවුරුද්දෙම පබ්ලික් දානවා ඒකෙ තියනවා සේරම විස්තර. BOC වල මතක ඇති කාලෙක ඉඳං මහා භාන්ඩාගාරෙට දෙන්න තරං ප්‍රොෆිට් එකක් තියනවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146

    Gewa ganna salli neththe den print karanna beri nisa. BOC operation eka profitable hebei government projects, state corporations, proxy companies walata loan deela ewa recover karaganna beruwa inne.. ona bank ekaka default rate ekak thiyenawa eka bank eka profit eken cover wenawa..habei boc default rate eka profit walin cover karanna behe its massive.

    Boc books wala pennane operational profit ekane.. government eke bad loan kiyala jaathiyak ee dawas wala thibune nehe..salli print karala government eken loan tika gewana nisa..den situation eka wenas. Den unath loan pennane asset ekak widihata mokada official government eken gewanne nehe kiyala nethi nisa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව් බං මේ නිව්ස් එක දැක්කම මටත් යකා නැග්ග..
    අපි මෙච්චර ඉගනගෙන අවුරුදු ගානක් කට්ට කාලත් තාම රුපියල් 40000ක විතර පඩියට නැහෙනව :dull:

    40k?
    උබ තේරුමක් නැති දේවල් ඉගෙනගෙන තියෙන්නේ .
    අපරාදේ මහන්සිය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    I know a guy who migrated to Canada who worked for CBSL, during LKR-USD fluctuation days bought 3 houses in Canada within 3-4 million CAD, straight in cash payments.

    Mu aniwa ara undial unta LKR-USD fluctuation eka gana kiyala, commision gahagannathi arunta kiyala, million ganan

    Sakkili wes*ge puthala owa wala wada karanne. Okun godak retire unama rata paninawa

    Nandalal karayath australiawe idanna ussan awe, retire wela indala.

    Munge wenama check karanna one properties & assets, paule ungei hama ekagema
    Practical kathawak newine ban. 3 4 mil kiyanne lkr koti 10k wage neh?

    godak welawata karala aththe asset wikunala salli tika rata pannana athi. Anika CBSL wala direct value thiyena dewal naneda? Onna custom un nam kari horu.
     
    • Like
    Reactions: sakuntha1996

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113

    මිනිස්සුන්ගේ පන බෙරණ ඩොකාලටත් දුන්නේ 35000 යි මුන් බලපන්කො ලක්ෂ 7 කින් 8 කින් වැඩි කරගෙන :lol: බදු සල්ලි තව වැඩි වැඩියෙන් දෙන්න ඕනේ මුන්ට
    ඩොකාලා වගේ නෙමේ බන් finance sector එක. රටක මහ බැංකුවක executive වෙන්න පුලුවන් තරමෙ finance expert කෙනෙක්ට ලක්ෂ 16 ක සැලරි කියන්නෙ මහ ගානක් නෙමේ. ඔය ගනන් උන්ට ගෙවුවෙ නැත්තන් උන්ට ඕවයෙන් අයින් වෙලා ඔයිට වඩා සෑහෙන සැලරි එකකට යන්න තැන් ලංකාව ඇතුලෙම ඕනතරන් තියෙනව. ඔය සැලරි වලට හරි ඉන්නෙ මහ බැංකුවෙ වැඩ කරන්නෙ කියන නමට.

    Clerk ලටත් සෑහෙන ගනන් වැඩි කරල නන් ගැටලුවක් තියෙනව. ඒකට source එකක් දාලා නෑනෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦
    උඩු රැවුල වවලා තියෙන එක කැරි පොන්නයෙක් සත 5ට විස්වාස කරන්න එපා 🥴 :yes:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ
    CBSL එකට income එකක් නැහැනේ උන් භාණ්ඩාගාරයෙන් වෙන්න ඇතිනේ ඔය increments වලට approval ගන්න ඕන. ඒකියන්නේ ඉතින් gov/cabinet එකෙනුත් approval ලැබිලා නේද. ඒක කියන්නේ නැ මුන්

    ඩොකාලා වගේ නෙමේ බන් finance sector එක. රටක මහ බැංකුවක executive වෙන්න පුලුවන් තරමෙ finance expert කෙනෙක්ට ලක්ෂ 16 ක සැලරි කියන්නෙ මහ ගානක් නෙමේ. ඔය ගනන් උන්ට ගෙවුවෙ නැත්තන් උන්ට ඕවයෙන් අයින් වෙලා ඔයිට වඩා සෑහෙන සැලරි එකකට යන්න තැන් ලංකාව ඇතුලෙම ඕනතරන් තියෙනව. ඔය සැලරි වලට හරි ඉන්නෙ මහ බැංකුවෙ වැඩ කරන්නෙ කියන නමට.

    Clerk ලටත් සෑහෙන ගනන් වැඩි කරල නන් ගැටලුවක් තියෙනව. ඒකට source එකක් දාලා නෑනෙ.
    ඒ උඹ හිතන හැටි. 😁 nandala වගේ එකෙක්ට නං ඕක හරි. අනිත් ඉන්න අය උඹ කියන්නේ expendable නෑ කියලද? එච්චර waddo නං නන්දලාල් එන්න කලින් ඇයි මේ crisis එක handle nokare. Bullshit
    ------ Post added on Feb 19, 2024 at 6:36 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    CBSL එකට income එකක් නැහැනේ උන් භාණ්ඩාගාරයෙන් වෙන්න ඇතිනේ ඔය increments වලට approval ගන්න ඕන. ඒකියන්නේ ඉතින් gov/cabinet එකෙනුත් approval ලැබිලා නේද. ඒක කියන්නේ නැ මුන්

    ඒ උඹ හිතන හැටි. 😁 nandala වගේ එකෙක්ට නං ඕක හරි. අනිත් ඉන්න අය උඹ කියන්නේ expendable නෑ කියලද? එච්චර waddo නං නන්දලාල් එන්න කලින් ඇයි මේ crisis එක handle nokare. Bullshit
    ------ Post added on Feb 19, 2024 at 6:36 AM
    සිරාවටම, එහෙනම් ලංකාව මේ Crisis එකට එන කලින්ම ගොඩ දාන්න ඕනේ. අනික කලින් හිටපු මහ බැංකු අධිපතිම තමයි ඩොලර් එක හෝල්ඩ් කරගෙන සල්ලි ප්‍රින්ට් කලේ. OnmaxDT වගේ ඒවා උනත් සැහෙන්න කාලයක් යනකම් මුකුත් කලේ නැ. මිනිස්සු සැහෙන්න අහුවුනාට පස්සේ තමයි නඩු දැම්මේ.

    මට හිතන්නේ අනිත් මිනිස්සුන්ට tax ගහන්න කියලා, මුන්ගේ tax එක ශේප් කරගන්න පඩිය වැඩි කරගෙන
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    I know a guy who migrated to Canada who worked for CBSL, during LKR-USD fluctuation days bought 3 houses in Canada within 3-4 million CAD, straight in cash payments.

    Mu aniwa ara undial unta LKR-USD fluctuation eka gana kiyala, commision gahagannathi arunta kiyala, million ganan

    Sakkili wes*ge puthala owa wala wada karanne. Okun godak retire unama rata paninawa

    Nandalal karayath australiawe idanna ussan awe, retire wela indala.

    Munge wenama check karanna one properties & assets, paule ungei hama ekagema
    Mamath danna yaluwek innawa utath oya wage contracts thiyenawa. Gold wadi wenawa ganin kiyala mata eka parak kiwwa mama ithin ganan ganne nathiwa hitiya. Hariyatama mu kiwwa wagema wadi una. E wage contact hada gena business karana un innawa. Un nikanma gedarata welamai inne bn. Api wage job karanneth ne. E unata kotopathiyo