මේකද යකෝ සමාජ සාධාරණය 🤮🤮

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    Economic Is Build Up Illusion Subject, Which Recently Developed In Order To Scam Work Force Money. CBSL/Bank,...Are One Of Them. .LOL
    Those Economist/Financial Are No Productive As In Country/ Or Company Development. But Production/Service Pay Do Major Role In Real Development.
    Therefore, That's Why We Have To Develop De-Centralized Money Exchange As Crypto In Order To Take Control Our Money.

    Simply, CBSL/BANK Are Legalize Scam
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඩොකාලා වගේ නෙමේ බන් finance sector එක. රටක මහ බැංකුවක executive වෙන්න පුලුවන් තරමෙ finance expert කෙනෙක්ට ලක්ෂ 16 ක සැලරි කියන්නෙ මහ ගානක් නෙමේ. ඔය ගනන් උන්ට ගෙවුවෙ නැත්තන් උන්ට ඕවයෙන් අයින් වෙලා ඔයිට වඩා සෑහෙන සැලරි එකකට යන්න තැන් ලංකාව ඇතුලෙම ඕනතරන් තියෙනව. ඔය සැලරි වලට හරි ඉන්නෙ මහ බැංකුවෙ වැඩ කරන්නෙ කියන නමට.

    Clerk ලටත් සෑහෙන ගනන් වැඩි කරල නන් ගැටලුවක් තියෙනව. ඒකට source එකක් දාලා නෑනෙ.
    ඔයා ලොකු දැනුමක් තියන එකෙක් වගේ රතු පාට ටික ලියල. හැබයි නිල් පාට ටික කියෙව්වම තේරෙනවා උබේ මොලේ තරම. ඕකුන් ඔච්චර ලොකු වැඩ්ඩො නම් ලිඳට වැටෙන්න කලින් කියන්න තිබ්බනේ ලිඳට වැටෙන්නයි යන්නේ කියල. මුන් හැම එකාම ලිඳට වැටුනට පස්සේ කියනවා "අපි දැන් ලිඳේ" කියල. උබල උන්ට වැඩ්ඩො කියනවා. :ROFLMAO: ලඟදි සුප්‍රීම් කෝට් එක ආරථික අරබුධය සම්බන්ධව දීපු නඩු තීන්දුව කියවල බලපන්. එතකොට වැඩ්ඩොන්ගේ තරම හොදට දැනගන්න පුළුවන්.

    ඔය බැංකු (වාණිජ හා මහබැංකුව) වල පඩි වැඩි කරන කොට ලොකුම එකාගේ ඉදන් පොඩි එකා දක්වා සියලුම උන්ගේ වැඩි කරනවා. ඉහල ඇවරියට විතරක් බෙදා ගත්තම වැඩේ චොර වෙනවා කියන එක ඕන ගොන් මොට්ටයෙකුට තේරෙන දෙයක්. :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415

    උන් වැඩ්ඩොද නැද්ද මම කිවුවෙ නෑ. මම කිවුවෙ තියෙන situation එක. උන්ව ගන්න ඕනෙ තරන් උන් ඉන්නව ලොකු පඩි වලට. හරි පඩියක් දෙන්නෙ නැතුව මොකෙක්වත් එන්නෙ නෑ finance field එකේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,115
    9,962
    113
    ape lanakwe ewun hithan inne ratata kela wunath thamange padiya wadi wenawanum hodai kiyala. anthimata ratata kela wela okunta kela wela yanne.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    CBSL එකේ කාර්‍යාලය කාර්‍ය සහයකයෙක්ට 183000ක්. මේ රටේ උපාධිධාරීයෙක්ට පෞද්ගලික අංශයේ දවස් 7ම මරවලා කීයද දෙන්නෙ.

    මම මේ කියන්නෙ කලා උපාධිධාරීන් නෙමෙයි . ඉංජිනේරු, විද්‍යා වගේ අයටවත් ලේසියෙන් ගන්න පුළුවන් ද මෙහෙම. 😪

    කාර්‍යාලය කාර්‍ය සහයක කිව්වට අපි දන්නවනෙ ඕකුන් දෙන සහය. 😂😂

    රටට අමාරුයි පටි තදකරගනිල්ලා කියලා . නන්දේ තමන්ගෙ පාත්තරේට බෙදාගෙන. 🤦
    Ubalage Ranil Sir ge wada thama

    boc/nsb වගේ ඒව නං ටැක්ස් වලින් දුවන ඒව නෙමෙයිනේ, ඒව සෑහෙන්න ප්‍රොෆිට් එකක් තියන ඒවා, ඒක නිසා ඒවයෙ ප්‍රොෆිට් එකෙන් ස්ටාෆ් එකට බෙනිෆිට් දෙන සීන් එකක් තියෙන්නෙ
    Ayi ban eka parama ehema loku profit ekak enne? :lol:
    ------ Post added on Feb 20, 2024 at 12:39 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උන් වැඩ්ඩොද නැද්ද මම කිවුවෙ නෑ. මම කිවුවෙ තියෙන situation එක. උන්ව ගන්න ඕනෙ තරන් උන් ඉන්නව ලොකු පඩි වලට. හරි පඩියක් දෙන්නෙ නැතුව මොකෙක්වත් එන්නෙ නෑ finance field එකේ.

    යවන්න තියෙන්නේ කොම්පැනිය ක් බංකොලොත් කරලා බෝනස් ඉන්ක්‍රිමන්ට් හදාගන්න හැටි බලන්න 🤣
     
    • Haha
    Reactions: jennt

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උන් වැඩ්ඩොද නැද්ද මම කිවුවෙ නෑ. මම කිවුවෙ තියෙන situation එක. උන්ව ගන්න ඕනෙ තරන් උන් ඉන්නව ලොකු පඩි වලට. හරි පඩියක් දෙන්නෙ නැතුව මොකෙක්වත් එන්නෙ නෑ finance field එකේ.
    Managment Assistant කීයක් ඉන්නවද බන් රජයේ. අනෙක උන්ට වඩා ඩීඕ උන් එඩුකේටඩ් එහෙම බැලුවොත්. මොකක්ද උන්ට තියෙන විශේෂ හැකියාව මූල්‍ය ක්ෂේත්‍රය ගැන.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    Ubalage Ranil Sir ge wada thama

    Ayi ban eka parama ehema loku profit ekak enne? :lol:
    ------ Post added on Feb 20, 2024 at 12:39 AM

    ඔය බැංකු දෙක(BOC/NSB) දන්න කාලෙක ඉඳන් ප්‍රොෆිටබල් තමයි (CBSL එක ගැන නෙමෙයි කියන්නෙ)
    දන්න තරමින් ලංකාවෙ ප්‍රොෆිටබල්ම බැංකුව BOC, ඊලඟට තියන ප්‍රයිවෙට් බැංකුවට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නෙ

    ------ Post added on Feb 20, 2024 at 8:05 AM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ඔය බැංකු දෙක(BOC/NSB) දන්න කාලෙක ඉඳන් ප්‍රොෆිටබල් තමයි (CBSL එක ගැන නෙමෙයි කියන්නෙ)
    දන්න තරමින් ලංකාවෙ ප්‍රොෆිටබල්ම බැංකුව BOC, ඊලඟට තියන ප්‍රයිවෙට් බැංකුවට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නෙ

    ------ Post added on Feb 20, 2024 at 8:05 AM
    hari eka parama profit awe?
    ehema wenne nane ban me kelawela tiyana rate
    :lol: :lol:
     
    Sen-lu

    Well-known member
  • උන් වැඩ්ඩොද නැද්ද මම කිවුවෙ නෑ. මම කිවුවෙ තියෙන situation එක. උන්ව ගන්න ඕනෙ තරන් උන් ඉන්නව ලොකු පඩි වලට. හරි පඩියක් දෙන්නෙ නැතුව මොකෙක්වත් එන්නෙ නෑ finance field එකේ.
    පිස්සුද බං. ඕකෙ උඩ ඉන්න උං කීපදෙනෙක්ටනම් එහෙම චාන්ස් එකක් තියෙයි. ඕන ඔට්ටුවක් ඔතනින් එලියට ආවොත් බහුතරේකට ඔය පඩියෙන් බාගෙකටවත් වැඩක් හොයාගන්න බෑ. කාකසලානම් සිකුරිටි තමා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Managment Assistant කීයක් ඉන්නවද බන් රජයේ. අනෙක උන්ට වඩා ඩීඕ උන් එඩුකේටඩ් එහෙම බැලුවොත්. මොකක්ද උන්ට තියෙන විශේෂ හැකියාව මූල්‍ය ක්ෂේත්‍රය ගැන.
    educationම නෙමෙයි මචං එතනදී බලන්නේ.. MAල බඳවගන්නෙ තරඟ විභාගෙකින්.. DOල ගන්නෙ උපාධිය තියන නිසා..
    ඒත් රජයෙ ඔෆිස් එකක වැඩ කරන කොට පේන දෙයක් තමයි MAලට රජයෙ සාමාන්‍ය ලිපි හදන වැඩ, ගිණුම් කටයුතු හොඳට පුළුවන්..
    ඒත් ගොඩක් DOල දක්ෂ ක්ෂේත්‍ර රාජකාරි වලට (හැමෝම නෙමෙයි)..
    ඒකයි රජයෙ ගිණුම්, ප්‍රසම්පාදන වගේ වැඩ ගොඩක් MAලට දෙන්නෙ

    btw මේකෙ හැටියට KKSලටත් ලක්ෂ ගානක් පඩි හම්බෙනවනෙ බං ඒගොල්ලො මොනවා කරලද එහෙනම්..
    යතුරෙන් දොර අරින එකයි, පොටෝකොපි ගහන එකයිනේ රාජකාරි
     
    • Like
    Reactions: sakuntha1996