මේකද_ජීවිතේ?

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේක කියවල සසර කලකිරුණා බන්, හත්තලාමේ මේක හොඳට හිතල බලන්න ඕන දෙයක්.

    හැබැයි එකක්, මමත් මේ රට ඇවිල්ල හොඳට හම්බුකරනවා, හොඳ රස්සාවක් තියනවා, ඇවිදින්න යනවා, හැබැයි මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියල හොඳට දැනෙනවා බන්. ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ, මට සතුටක් ලබන්න ඕන කියල හිතෙන හැමදේම කරා, හැබැයි දවසයි දෙකයි, අයෙත් අර පරණ විදියටම හිතෙන්න ගන්නවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අල මල්ලි;21101660 said:

    සෙම් හියර් බ්‍රදර් සෙම් හියර්. එත් ලංකාවට ඇවිල්ලා ලංකාවෙ උන්ගෙන් රට හිටිය අපිට තියෙන තැන සහ උන්ගෙ දුක කියවනකොට අපි හිටිය විදිය කොච්චර සිරාද කියලත් හිතෙනවා. බොරුනම් බලහන්කො
     
    ඒකනම් ඇත්ත වෙන්න පුළුවන්.. දැන් මෙහෙම හිටියට ලංකාවට ආපු දවසකට ආයේ එන්න හිතෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අල මල්ලි;21102008 said:
    ඒකනම් ඇත්ත වෙන්න පුළුවන්.. දැන් මෙහෙම හිටියට ලංකාවට ආපු දවසකට ආයේ එන්න හිතෙයි.
    ලංකාවට ඇවිල්ලා බලපන්කො. මට හිතුණු දෙම හිතෙයි. ලංකාවෙ එවුන් කරන්නෙ බොරු සෝ එකට ෆන් ගන්න එක මිසක් සිරා ෆන් එකට නෙමෙ කියලා .
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ලංකාවට ඇවිල්ලා බලපන්කො. මට හිතුණු දෙම හිතෙයි. ලංකාවෙ එවුන් කරන්නෙ බොරු සෝ එකට ෆන් ගන්න එක මිසක් සිරා ෆන් එකට නෙමෙ කියලා .

    Sahathika aththa bn.. kotinma hugak un trip ekak Yanne fb Danna 4to tikak ganna Kyl.. party ekak demmath.. Mona magula kalath 4to danawa.. Anika mata hodatama Pena de.. mama bike walata tkk Asa nisa.. fb inne hugak bike pisso.. unge maruma athal ekak tynw.. me bike ekak genath tkk pedala ganak thiyan wikunna danawa.. passe wikkata passe miss u Baby oya nethuwa palui kiya kiya post danawa.. ME Eka Ekata penna Mata mewa tynw mata mewa Tynw Kyl.. Ane manda Itn bn..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අල මල්ලි;21102008 said:
    ඒකනම් ඇත්ත වෙන්න පුළුවන්.. දැන් මෙහෙම හිටියට ලංකාවට ආපු දවසකට ආයේ එන්න හිතෙයි.

    lankawata ewilla sathiyay balapanko epa wenne nedda kiyala.oya lede tiyenne inna place eke neme mchn hithe.mae rat race ekata ahuwela athak pathak nethuwa ohe duwanawa.niwan dakinakan mae empyty feeling eke end ekak ne eka thamai reality eka.sharukh khan unath eka thamai reality eka.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    අල මල්ලි;21101660 said:
    මේක කියවල සසර කලකිරුණා බන්, හත්තලාමේ මේක හොඳට හිතල බලන්න ඕන දෙයක්.

    හැබැයි එකක්, මමත් මේ රට ඇවිල්ල හොඳට හම්බුකරනවා, හොඳ රස්සාවක් තියනවා, ඇවිදින්න යනවා, හැබැයි මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියල හොඳට දැනෙනවා බන්. ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ, මට සතුටක් ලබන්න ඕන කියල හිතෙන හැමදේම කරා, හැබැයි දවසයි දෙකයි, අයෙත් අර පරණ විදියටම හිතෙන්න ගන්නවා.

    Sira kathawa ban meka nam... matath okama thama wela thiyanne
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ වගේද හම්බයෝ

    ගැනු පහක් තියන් මාරු කර කර ගහල ආතල් ගන්න හැටි

    කුරානය යනු කාමසුත්‍ර පොතේ කොපියකි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒ වගේද හම්බයෝ

    ගැනු පහක් තියන් මාරු කර කර ගහල ආතල් ගන්න හැටි

    කුරානය යනු කාමසුත්‍ර පොතේ කොපියකි

    ඒවගේද කොන කැපුවම, :shocked:
    ටොපා වේලුනම මොන අාතල්ද :baffled:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සල්ලි හම්බෙන්න හම්බෙන්න තමන්ගේ අවශ්‍යතා සහ උවමනා තව තවත් වැඩි වෙනවා මොකද හිටියට වැඩිය හොඳට ඉන්න නේ හදන්නේ ඒකයි ඉතුරුවක් නැත්තේ :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Sahathika aththa bn.. kotinma hugak un trip ekak Yanne fb Danna 4to tikak ganna Kyl.. party ekak demmath.. Mona magula kalath 4to danawa.. Anika mata hodatama Pena de.. mama bike walata tkk Asa nisa.. fb inne hugak bike pisso.. unge maruma athal ekak tynw.. me bike ekak genath tkk pedala ganak thiyan wikunna danawa.. passe wikkata passe miss u Baby oya nethuwa palui kiya kiya post danawa.. ME Eka Ekata penna Mata mewa tynw mata mewa Tynw Kyl.. Ane manda Itn bn..

    අපො ඔව් බන් .වැඩි කල් නැහැ බන් ශො කාරයන්ට .
    සමහරු රට ගිහිල්ලත් ශො එක .
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කසාදයක් බැන්දහම හැම මිනිහම සිහින මවන්නෙ තමන්ගෙ ලිංගික ජීවිතය උපරිමයෙන් තෘප්තිමත්ව අවුරුදු 5ක් වත් ගත කරලා, ඊට පස්සේ ළමයෙක් හදන්න. නමුත් වෙන්නෙ ඒක නෙමෙයි, හැමදාම වෙහෙසෙනව ආර්ථිකේ ස්ථාවර කරගන්න (හිතනවා මම සල්ලි හොඳට හම්බකරලා මම හිතපු ජීවිතේට කොහොමහරි ඉක්මනට එනවා කියල). හරියටම කියනවනම් බනිස් ගෙඩියක් කෝටුවක ගැටගහන් මුණ ඉස්සරහ එල්ලෙන්න දීල, ඒක අල්ලන්න දුවනවා වගේ.

    අන්තිමේදී විඳපු ලිංගික ජීවිතයකුත් නැහැ, ළමයෙකුත් කලින්ම හම්බවෙලා, ඒ ළමය නඩත්තු කරන්න අර කලින් කිව්වා වගේම හරකෙක් වගේ වෙහෙසෙනවා. උදේට office ගිහින් හවසට ගෙදර දුවන් ඇවිත් ආයිත් හෙට office යන්න ඇඳුම් හදනව, office එකේ party වලට සල්ලි දිදී, බොරුවට හිනා වේවි ඉන්නව.

    ඔහොම කල් ගෙවිල අන්තිමේ පිළිකාවක් හරි වකුගඩු නරක් වෙලා හරි එකතැන් වෙලා විදවල මැරෙනවා.

    ගිහින් බලන්න මහරගම පිළිකා රෝහලට.. අපි මොකටද මේ පිස්සු බල්ලෝ වගේ දුවන්නෙ කියල හිතෙයි..

    මේකද ජීවිතේ?

    godaksthutui ubata jiwithe atha penuna thanikara boruwadak bn keranne

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මචන් ආර්තිකේ ස්ථාවර කරගනින්... ඊට පස්සේ අනිත් ඒවා නිකන්ම හැදෙනවා...

    උබ ලනුවේ වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ... ඒකයි

    Agree, අනික කරන රස්සාව තමුන් ආසාවෙන් කරනව නං, ස්ට්‍රෙස් එක අඩුයි නං ජොබ කරන ඒකත් ෆන් තමා.