එකට ලංකවේ මොනවා හරි ගිහින් ගුරුවරයාට කිව්වම උන් ඒවා යටගහන්න හදනව.මෙහේ ඉස්කෝලවල වොරී මොන්ස්ට දාල තියෙන්නේ ඕකට. මම පුතාගෙන් ඈහුවමත් කිව්වේ අපි ලියල දානවා ඕව කවුරුත් බලන්නේ නෑ දාපු කොල එහෙමම තියෙනව කියල. නමුත් ඉස්කෝලෙන් හැමදේම බලලා අදාල තැන් දැනුවත් කරනවා.
