aniwa...මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.
මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
දූපතේ මාධ්‍ය කාරයො තරම් සක්කිලි කොහෙවත් නැහැ. උන්ගෙම අමැටහුකන එක හරි දාවි ට්‍රෙන්ඩින් කරගෙන විකුණන් කන්න පුලුවන්නම්ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
සක්කිලි රටක්
මේ වගේ අවස්ථාවල් වලදි වැඩ කරන්න ඕන විදිහ තරුණ වයස එනකොටම ඉස්කෝලෙන් කියල දෙන්න ඕනේ. ඒවාට වෙනම උපදේශකවරුන්ව ගෙන්නල හරි කරන්නම ඕන වැඩක්.
ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
සක්කිලි රටක්
දූපතේ මාධ්‍ය කාරයො තරම් සක්කිලි කොහෙවත් නැහැ. උන්ගෙම අමැටහුකන එක හරි දාවි ට්‍රෙන්ඩින් කරගෙන විකුණන් කන්න පුලුවන්නම්
ඔය චිත්‍රෙ නම් reference වලින් ඇදපු එකක් හිතල අදිනවට වඩා . ඕක දැක්කම කියන්න පුලුවන් .මට තියෙන අවුල. ඇයි මේ කෙල්ල මේක එච්චර කල් නොකිය හිටියෙ කියන එක. ඕනි තරම් කියන්න තිබ්බා. පේන දේට වඩා නොපෙනෙන දේ වැඩී
පිරිමි එකෙක්? පිනා යටතේ ඉන්න නිසා වෙන්න ඇති. කෙලින්ම අමාත්‍යංශයෙ ඉහලම යුනිට් එකකින් එව්වොත් උන් පිනාට නැවීගෙන ඉන්නෙ නෑ.school upadeshana kamituwe ponnayath ekathu welai seen eka hangala thiyenne
yesමෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.
මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
හරියට ජන්දේ දන්නැති හැත්තගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බෑ.මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.
මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.