මේකනම් පුදුමයක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    මොකද කිරියේ එකෙක් කාලෙකින් බූට් එකක් කෑවේ නැත්තෙ....
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දැන් කොල්ලෝ කියන ජාතිය modern වෙලා මචන්.

    ගොඩක් දැන් බූට් එක කන්නේ කෙල්ලෝ.
    පටි වලදී බොන්නේ නැතුව ත්‍රිල් කරන්න modern කොල්ලෝ දන්නවා.
    කොලොබට එන විලාසිතා කෙල්ලොන් බලල , ටෝක් කරලා අර්තෙල් අරන් ශේප් එකේ ඉගිලිලා යන්න අපේ කොල්ලෝ දැන් දන්නවා.
    අව්රුද්දක් දෙකක් හරි repeat වෙලා degree /MSc ගොඩ දා ගන්නේ කොල්ලෝ මිසක් කෙල්ලෝ නෙමයි අද.
    Love එකයි sex එකයි remix කරලා , මාසෙකට විතර සැරයක් බඩුවක් උනත් ගහල පාඩුවේ ඉන්න අපේ කොල්ලෝ අද දන්නවා.
    ජොබ් කරල බදු වලට පොත දාල $ වලින් හම්බ කරන්න අපේ උන් දන්නවා.
    පෙළපාලි වල රස්තා නොවී, පොලීසය එක්ක උනත් පොත දාල උන් ලාවම දේශපාලුවන්ට ගේම දෙන්න අපේ උන් අද දන්නවා.



     
    Last edited:
    • Like
    Reactions: Psiko and thaweesha