මේකනම් සිරාම එකක්

Aug 27, 2020
19
11
3
https://t.me/ETH_Ads_bot?start=857152976

මේ සීන් එක කිව්වෙ මගෙ පරණ යාලුවෙක්.යාලුවා usa කොල්ලෙක්.
හිත හොද කොල්ලා.
මට ඇඩ්සෙන්ස් වලට ගොඩක් උදව් කරා.
සුපිරි වැඩේ මාත් අද පටන් ගත්තෙ.
මේ⁣ක ref link එකක් විදියට යන්නෙ.
වෙන direct දාන්න ක්‍රමයක් නැහැ.
 
  • Like
Reactions: D_Mad
Aug 27, 2020
19
11
3
මේ වෙද්දි මගේ
 

Attachments

  • IMG_20200829_153504.jpg
    IMG_20200829_153504.jpg
    349.6 KB · Views: 90

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mata oni na

    උඹට සල්ලි ඕන නෑ. රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ඇති නේද?

    ps:

    99% ඔය වගේ ටෙලිග්‍රෑම් ගෘප් බොරු ඒව. උඹ තාම වැඩි වයසක් නැති එකෙක් කියල හිතල කියන්නෙ. ඔය සයිට් වලට නාස්ති කරන කාලෙන් මොකක් හරි ස්කිල් එකක් හදාගෙන ෆ්රීලන්සින් සයිට් එකක වැඩ කරපන්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    USA කොල්ලත් තාම payout එකක් අරන් නැතුව ඇති. Scam sites ඉතින් USA, UK, LK ඕනෙ රටක තියෙන්න පුලුවන්. සල්ලි අතට ගන්න හදන කොට තමයි හිරවෙන්නෙ.
     
    Aug 27, 2020
    19
    11
    3
    මෙන්න දැන්
    උඹට සල්ලි ඕන නෑ. රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ඇති නේද?

    ps:

    99% ඔය වගේ ටෙලිග්‍රෑම් ගෘප් බොරු ඒව. උඹ තාම වැඩි වයසක් නැති එකෙක් කියල හිතල කියන්නෙ. ඔය සයිට් වලට නාස්ති කරන කාලෙන් මොකක් හරි ස්කිල් එකක් හදාගෙන ෆ්රීලන්සින් සයිට් එකක වැඩ කරපන්.
    meka group ekak newei.isselama gihin balanna..
     

    Attachments

    • IMG_20200829_173147.jpg
      IMG_20200829_173147.jpg
      462.6 KB · Views: 43
    Aug 27, 2020
    19
    11
    3
    සල්ලි අතට ගන්න හදන කොට තමයි හිරවෙන්නෙ.

    Na u mata boruwak kiyana ekek newei.uge yaluwa aragatta nisa kiwwe.