සුදු වෙන්න කට්ට කන කළු කෙල්ලො තත්පරයක් තත්පරයක් ගානේ විඳව විඳවයි ජීවත් වෙන්නේ.
අනික ඔය ඔක්කෝම කරන්නේ රජ වෙන්න නෙවෙයිනේ, කොල්ලෙක්ව අල්ලගන්නත් එපෑය හැමදාම තනියෙන් ඉන්නත් බෑනේ. පව් බන්.

කොල්ලෙක් අල්ලගත්තත් ඇත්ත රූපේ දැක්ක දවසට කෙලවෙයිනේ බන්? බලපන්කෝ වෙනස.
කෙල්ලෝ ඔහොම තමයි බන් කතා කරන්නේ. මගේම යාළුවො මේ ලඟඳිත් ඔහොම කතා කරනවා මට ඇහුනා. ඔය "අල්ලගන්නවා" කියන වචනෙ මටත් බොක්කටම වැදිච්ච වචනයක්. ඔය කතාව ඇහිච්ච වෙලේ උන් අපි ගැන හිතන් ඉන්න හැටි නේද, උන් උන් කතා කරන හැටිනේද කියලා හිතෙනකොට හතර විලිලැජ්ජාවේ බැරුව ගියා.
එහෙම නෑ බන්. උබට වගේ හිතෙන උන් පොඩ්ඩයි ඉන්නේ, ඒත් බහුතරයක් මුල්ම දවසේ ලස්සනට වශී වෙනවා. ඊට පස්සෙ කෙල්ල දන්නවා කරන්න ඕන ඉතිරි ටික. පස්සේ ඉතින් මලපෙරේතියක් උනත් ඉතින් බොක්කෙන්ම ලව්. කැත කෙල්ලොන්ට අහුවෙච්ච උන් ඕන තරම් ඉන්නවා. සමහරු වශී ගුරුකම් කරලා තියාගන්නවලු බන්.

paat adu unge oya kollek allagannawa kiyana eka thiyenawa, un kohoma
hari kollekge age ellenna hadnawa eka unge awasiyak thiyena nisaa, puduma
de thamai oya wage kellanta set welaa thiyenne paata kollo, paata kello
ganan ussanawaa un yanne na kollanwa alla ganna, puduma de thamai unta
set wenne paata adu un
paata adu kello paata kollanta kamathi kohoma hari set wenna balanne
paata un echchara kamathi na oya mama ath dakapu de

කෙල්ලෝ ඔහොම තමයි බන් කතා කරන්නේ. මගේම යාළුවො මේ ලඟඳිත් ඔහොම කතා කරනවා මට ඇහුනා. ඔය "අල්ලගන්නවා" කියන වචනෙ මටත් බොක්කටම වැදිච්ච වචනයක්. ඔය කතාව ඇහිච්ච වෙලේ උන් අපි ගැන හිතන් ඉන්න හැටි නේද, උන් උන් කතා කරන හැටිනේද කියලා හිතෙනකොට හතර විලිලැජ්ජාවේ බැරුව ගියා.
එහෙම නෑ බන්. උබට වගේ හිතෙන උන් පොඩ්ඩයි ඉන්නේ, ඒත් බහුතරයක් මුල්ම දවසේ ලස්සනට වශී වෙනවා. ඊට පස්සෙ කෙල්ල දන්නවා කරන්න ඕන ඉතිරි ටික. පස්සේ ඉතින් මලපෙරේතියක් උනත් ඉතින් බොක්කෙන්ම ලව්. කැත කෙල්ලොන්ට අහුවෙච්ච උන් ඕන තරම් ඉන්නවා. සමහරු වශී ගුරුකම් කරලා තියාගන්නවලු බන්.

ගුරුකම් සීන් නම් අහලා තියෙයි බන්.
මචන් ඕක මම දාන්න හේතුව කියන්නම්. මට proposal එකක් සෙට්වුනා. කෙල්ල බලන්න ගියාම මේකි සුදුම සුදුයි. මේකි මේකප්දාලා හිටියෙත් නෑ. වැඩේ කියන්නේ මුලුපව්ලම පට්ටම කලුයි බන්. මචං මේක අපහාසෙට කියනවා නෙවෙයි. අපේ ගෙදරට වැඩේ සැටිස්. ඒත් මේක මට ප්‍රේහේලිකාවක්. හොයලා බැලින්නාම මේකි සුදුවෙන්න බෙහෙත් අරගෙන. වැඩේ confirm වුනා.. නිකන් පොඩ්ඩක් හිතපන් මම කැමති වුනා නම් මට මොකද වෙන්නේ.![]()

උබ හරි බන්. හොද ඇපල් කන්නෙම පණුවො කියන්නේ නිකමට නෙවෙනේ![]()