මේකප් කරන උන් සමනල්ලුද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Mama hugak balala tiyena deyak thamai ea field ekata yana kollo mul kaledi hodata kollo wage innawa but kalayak yaddi ganu gathi unge ismathu wela enawa. Like nails wala wage idala okkoma nikan gaanu line ekak wenawa ekek dennek nemei hugak ayage dakapu deyak mama meka. Ganu ekka nitharama kaale gewena nisa kiyalat hithenawa
     
    • Like
    Reactions: kinkon

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: අඩෝ නැහැ..මගේ යාලුවෙක් හිටියා (යාලුවෙක් කිව්වට මට වඩා වයසයි..මේක ටිකක් පරණ සිද්දියක්)...පොර ඔහොම පොන්ස් වගේ කොන්ඩේ පාට කරගෙන, කරාබු දාගෙන ඒ ටයිප් එකේ ඉඳගෙන සැලෝන් එකක වැඩ කරලා තියෙනවා..ඔතනට එනවනේ බ්‍රයිඩල් ඩ්‍රෙස් කරන්න ඒ වගේ සීන් වලට කෑලි...මූ ආතල් ගන්න එහෙම ඉදල තියෙන්නේ..ඕවයේ ඉන්න උන්ව විස්වාස කරන්න එපා..අම්බෝ..මූ කෙල්ලොන්ට අන්දන වැඩ ඒවා ඔක්කොම කරලා තියෙනවා..:rofl:
     
    • Haha
    Reactions: sk_ralahami