මේකප් නම් ලොවෙත් මෙන්න.....

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකප් නම් ලොවෙත් මෙන්න.....

    ඉතින් කොල්ලනේ දැන් වැඩ පටාාන් ගත්තා නේද.කට්ටියම වැඩට ගියැයි..? කාලෙකට පස්සේ(හරියටම කියනවානම් ඉයෙට පස්සේ ) අද ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

    කට්ටියම Walking Dead ටීවී සිරියස් එකක බලලා ඇති නේද.මම නම් තාම බලනවා බයිස්කෝප් එකෙන් ඩවුන් කර කර.එකේ ඉන්න Xan Angelovich කියන අක්කට දෙන සුපිරි මේකප් එකක් පහල තියෙනවා.ලොවෙත නෑ ආයේ සුපිරි.

    රිපොස්ට් නම් සොරි. මේක බලලා නිකම්ම යන්ඩ එපා.රෙප් එකක් දීලා කොල්ලව දිරිමත් කරලාම යන්න තව ත්‍රෙඩ් දාන්න

    1_zpsb83f5057.jpeg


    2_zpsdc6e29e3.jpeg


    3_zps2d380d5e.jpeg


    4_zps1f36756f.jpeg


    5_zps883754ed.jpeg


    6_zpse712c824.jpeg


    7_zps8e45a553.jpeg


    8_zpsc8c1d594.jpeg


    9_zpsaff9964a.jpeg


    10_zps0b1b3d6a.jpeg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ඇස්දෙක කොහොමද එහෙම කරන්නේ? මොනාහරි උඩින් අලවනවද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් ඇස්දෙක කොහොමද එහෙම කරන්නේ? මොනාහරි උඩින් අලවනවද?

    සුදු හරියෙත් මොනවා හරි ගාලා තියෙන්නේ නේද
    උන්ගේ මේකප් නම් ලොවෙත් පට්ට

    ඇගහිරිවෙටෙනවානම් මෙක බලන්න එපා