firefox use karanawanam Flash block addon eka daapan ethakoda oka enne ne....
(mewwa daala admin maawa band karaida danneth ne.)
FF නම් AdBlock addon එක දාන්න... සයිට් වල තියෙන ඇඩ්ස් බ්ලොක් කරනවා

මගෙත් දාලා තියෙන්නේ මචන්FF නම් AdBlock addon එක දාන්න... සයිට් වල තියෙන ඇඩ්ස් බ්ලොක් කරනවා
http://adblockplus.org/en/chromeChrome ne bn api![]()
EK Lite නේද බොස් යූස් කරන්නෙ ?මගෙත් දාලා තියෙන්නේ මචන්
ඒත් එලකිරි විතරයි මෙහෙම
අනිත් කිසිම සයිට් එකක වෙබ් එකක අවුලක් නෑ
ඒකෙත් එහෙම තමාEK Lite නේද බොස් යූස් කරන්නෙ ?
Main එකේ තියෙනවද බලන්න


ithin ban chrome eke adblock plus eka daganin. den a image eka uda right click karala block image with adblock plus obanna. den podi window ekak ei. eken filter eka select karanna adala .swf ekata.
elakiri site ekama filter ekak widihata dannepa. site eke kisi image ekak penne natiwa yanawa....![]()


