මේකයි සීන් එක...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකයි සීන් එක ..කස්ටිය එලකිරි ලොග් උනාම Ram එකයි CPU එකයි සෑහෙන්න use කරන්ව නේ .. pc stuck වෙනවනේ......ඉතින් මෙන්න මේ Flash 2 හින්දද මන්ද stuck වෙන්නේ..​

    85578.JPG

    ඉතින් ඔහොම Stuck වෙල PC ඒක Off කරද්දි Ram එකක් වත් පිච්චුනොත් අයියෝ එලකිරි...​
    :(:shocked:


    ඉතින් මේකට Admin මහතාගෙන් ඉක්මන් විසදුමක් ඉල්ලා සිටිමි..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    FF නම් AdBlock addon එක දාන්න... සයිට් වල තියෙන ඇඩ්ස් බ්ලොක් කරනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    FF නම් AdBlock addon එක දාන්න... සයිට් වල තියෙන ඇඩ්ස් බ්ලොක් කරනවා
    මගෙත් දාලා තියෙන්නේ මචන්
    ඒත් එලකිරි විතරයි මෙහෙම
    අනිත් කිසිම සයිට් එකක වෙබ් එකක අවුලක් නෑ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    ithin ban chrome eke adblock plus eka daganin. den a image eka uda right click karala block image with adblock plus obanna. den podi window ekak ei. eken filter eka select karanna adala .swf ekata.

    elakiri site ekama filter ekak widihata dannepa. site eke kisi image ekak penne natiwa yanawa.... :P