මේකයි සීන් එක අද ගියා ටැබ් එක බලන්න යාලුවෙක් එක්ක ගියේ ඉතිං එතනදි දෙලොවක් අතර තනි උනා ටැබ් එකක්ද පෝං එකක්ද කියලා.
31000 ක් දීලා ටැබ් එකක් ගන්නවද පෝන් එකක් ගන්නවද කියලා හිතාගන්න බැරි උනා.
31000 ට තියෙන්නේ Samsung TAB A8.0 එකයි huawei Matepad T8 එකයි ඒක (27000)
ගූගල් සර්විස් නැති හින්දා හුවාවිය කැපුවා.
ඉතිං අවුල තියෙන්නේ 2GB RAM,බැටරිය 5100mah, ස්ක්‍රීන් එක අගල් 8, කැමරාව 8MP /2MP ,මෙමරිය 32GB , ප්‍රොසා 2.0 GHz Quad-Core Qualcomm SDM 429 ,189 ppi තියෙන Samsung ටැබ් එකක් 31000 ක් දීලා ගන්නවද?
නැත්නම් 4GB RAM , මෙමරිය 64 GB, කැමරාව 13/8/2/2 MP (කැමරා හතරක්) ස්ක්‍රීන් එක 6.5 අගල්, Android One , ප්‍රොසා Qualcomm SM6125 Snapdragon 665, CPU Octa-core (4x2.0 GHz Kryo 260 Gold & 4x1.8 GHz Kryo 260 Silver බැටරිය 4000 mah තියෙන Nokia 5.3 පෝන් එකක් 34000 ක් දීලා ගන්නවද?
කියන ප්‍රශ්නේ තමා මට තියෙන්නේ
වෙන හොද පෝන් තියේනම් කියන්න මේ බජට් එකට.
අවශ්‍යතාවය -නංගිට ගන්නේ ස්කෝලේ වැස වලට A/L කරන්නේ විශේශයෙන් Whatsapp Telegram Zoom තමා පාවිච්චි වෙන්නේ. ගොඩක්ම ස්කෝලේ නෝට් ,මොනවාරි ඕන උනාම නෙට් එකෙන් බලන්න වගේ තමා ගන්නේ. ස්කෝලේ ස්‍ර්ල මැඩම්ලත් එයාල්ගෙ ලේසියට ව්ට්සප් ග්ෲප් හදාන ඔක්කොම නෝට් ඒකෙ දානව අරන් දෙන්නම වෙනව මොකක්ම හරි. ගන්න එකක් ගන්නේ පර්සනල් පාවිච්චියට නෙවේ A/L ඉවර වෙනකන් පර්සනල් පාවිච්ච්චි කරන්න දෙන්නේ නෑ ගෙදරින්. ස්කෝලේ වැඩ වලට තමා දැනට ගන්නේ (මගේ එක දෙන්ඩ බෑ කරදරයි
) කොහොමත් විබාගේ ඉවර උනාම පෝන් එකක් අරන් දෙන්න වෙනවා .අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ ටැබ් එකක් ගන්නවද අවුරුදු තුනක් හතරක් පාවිච්චි කරන්න පෝන් එකක්ම ගන්නවද බැලුවේ.